September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මල් වලින් සකස් කරගන්නා පාන වර්ග

මෙය ඔබට විශාල අවස්තාවක්, මොකද ජාති ජාතිත් නීරෝගිමත්ව ඉන්න පුලුවන් පිනම් හා කුසලයක් කියන දෙකම කරගතහැකි මහා බලසම්පන්න කර්තව්‍යය.මෙම මල් වලට ගුණය ලැබෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් විමසමු.ලෝකයේ ගුරුත්වාකර්ෂණ අඩුම රට ලංකාවයි. එහෙම උනේ අපේ රටෙ මිනිසුන්ගෙ ඇති ගුණය නිසායි, එම ගුණය මහපොලවට බලපානව, එහි ප්‍රතිඵලයක් ලෙස හස්වැල්වලට පොලවෙන් විශාල බලයක් ලැබෙනවා , එ නිසයිමෙ පින්බිමේ ගස්වැල් ,ඖෂධ පැල හා ගස් මේතරම් වටින්නේ, ඒ වගේම විශ්වයේ විශාල ගුණයක් ,ශක්තියක් ගැබ්වෙලා තියනව.මෙන්න මේ මල්වලට ඔය කියපු ගුණ හා ශක්තිය විශ්වයෙන් ඇදගැනීමේ ශක්තිය තිබෙනවා,, ඒ වගේම මහපොලවේ තිබෙන ගුණයත් එහි තැන්පත් වෙනවා, ඒ වගේම ගසට හිමි සියලු ශක්තීන් මල සතුයි,, මෙවැනි බලසම්බන්න මලකට පුලුවන් සුවකල නොහැකි ලෙඩරෝග ගනනාවක් සුවපත් කරන්න අසනීපය ගුණ කරන්න,, ඒ වගේම ඔබගෙ ගුණය වඩාගන්නත් මෙය හොද අවඩ්තාවක්, ඒ තුලින් ඔබ ගුණවත් වනවා, එවිට ඔබගේ අගුන නැතිවෙනවා, අසනීප නැතිවෙනවා ඔබ නීරෝගිමත් වනවා,, කොහොමද අපී එසේ අපේ ගුණය වඩවන්නේ ? අසනීපෙන් සිටින අයව බේරගැනීමට වත්තෙ පරවෙලා යන මලක් කඩල ගෙනත් දෙන්න පුලුවන් නම් ඔබේහිත ඉතාමත් ගුණවත් සිතක්,,

බෙලි මල් -බීමෙන් සිරුර සිහිල කරවයි. ලේ පිරිසුදු කරනවා වගේම සම පැහැපත් කිරීමටද හේතු වේ.රණවරාමල් -සිරුර සිහිල් කරන ලේ පිරිසුදු කරන පානයකි. ඒමගින් විඩාබර බව දුරු කරයි. සිරුර පැහැපත් කිරීමේ ගුණය හැකියාවක් ද ඇත.සේපාලිකා – .වියළාගත් සේපාලිකා මල් තම්බා බීමෙන් දියවැඩියාව හෙවත් මධුමේහය රෝගය පාලනය නතරගත හැකිය.දහස්පෙති -දෙපා වල ගැටගැසුනු නහර ඒවායින් තවා ගන්න. ඒවා ළිහිල් වී දෙපා වලට සුවයක් දැනේ. දහස්පෙතියා තම්බා හීසකෙස් සේදීමට යොදා ගනී. එය ස්භාවික කන්ඩිෂනර් එකක් ලෙස කි‍්‍රයාකරයි.පොකුරු වද මල්-උෂ්ණාධිකම නැති කරන ලේ පිරිසුදු කරන කරනවා සේම රුව වැඩීමට ද උපකාරී වේ. පිපුණු මල් වලින් සිහිනියට ලියා ළූන,උම්බලකඩ, දෙහි දමා ලුණු මිරිස් සදා ආහාරය ගන්න පුළුවන්.සමන්පිච්ච මල් -ඇසේ උෂ්ණාධික කම නිසා කබ කදුළුගැලීමට, තැඹිලි වතුරේ රැයක් පෙගෙන්නට තබා එම වතුරෙන් ඇස් සෝදනවා.රෝස මල්- සුදු රෝස පෙති යොදා බිලිදුන්ගේ හිසට දමන තෙල් වගේම නළලට තබන පොට්ටු සදා ගන්නවා. කාන්තාවන්ගේ රුව රැකීමට කරන පේෂල් සඳහා රෝස වතුර යොදා ගන්නවා. එසේම මුහුණ සේදීමට යොදා ගන්නවා.. පිපුණු ලොකු රෝස මලක් වතුර විදුරුවකට දමා රැයක් තිබෙන්නට හරින්න. පසුදා පෙරා ඉවත් කර ගෙන එම ජලයට ග්ලීසරීන් ස්වල්පයක් හා සීනි තේ හැන්දක් මිශ‍්‍ර කරන්න. දින කිහිපයක් තබා පාවිච්චියට ගන්න පුළුවන්. ස්නානය කිරීමේදී පවා මිශ‍්‍ර කිරීමෙන් සුවඳවත් බවක් ලැබේවී.දියහබරල මල්- දිය හබරලමල් කරටිය සමඟ ගෙන උයා හෝ තෙම්පරාදු කර ආහාරයට ගැනීමට පුළුවන්. සීත ගුණයෙන් යුක්තය.සපත්තු මල් -සපත්තු මල් පොඩිකර යුෂ හිසකෙස් වල ආලේප කිරීමෙන් හිස කෙස් තද කළු පාට වී දිස්නය ඇති කරයි. ඇහි බැම වල පිරි මැදීමෙන් ඇහි බැම හොඳින් වැඩෙන බව සඳහන් වෙනවා.කතුරුමුරුංගා මල් – රසවත්බවින් යුතු ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගත හැකියි. උගුර කට වන වීමට, සිරුරේ උෂ්ණබව නැසීමට ඖෂධීය ආහාරයකි.