September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අපේ ජාතියට වෙන්න යනදේ හෙළිවෙයි

ඉතිහාසය සෙවීමට පෙර ඔබ ඔබේ ජාතිය සුරක්ෂිත දැයි බලන්න.ඉතිහාසය ගෙවී අවසන් ඉතිහාසයේ විරුවන් අප ජාතිය සුරක්ෂිත කලා අප ඔවුන් කල කී දෑ සොයනවාට වඩා අපට වර්තමානයේ පැවරී ඇති වගකීම කුමක්දැයි වටහාගන්න.මන්ද ඉතිහාසගත විරුවන් ඔවුන්ගේ කාර්‍ය කල අවසන්.සිංහල ජාතිය විනාශ මුඛයට යෑමේ පූර්වාරම්භය වර්තමානයේ ගෙවෙමින් පවතී.මූලිකම හේතුව මෙරට සිංහලයන් විශාල ප්‍රමාණයක් 80ව දශකයේ වූ කැරළි කෝලාහල මගින් සහ මෙරට ඇතිවූ යුද්ධය නිසා විනාශ වීමයි..නමුත් වර්තමානයේ අප ජාතියට වී ඇත්තේ කුමක්ද..අප ජාතිය ගැන කතා කල විට අප ජාතිවාදී වේ..නමුත් එය එසේ වන්නට හැර දෑස් පියා සිටීමෙන් සිදුවන්නේ කුමක්ද උතුම් හෙළ දීපයේ සිංහල ජාතිය සුළු ජාතිය වීම පමණි..වර්තමානයේ 47%යි සිංහල ලමා අනුපාතය..53%ක් එක්‍තරා ජාතියක ලමා අනුපාතය සටහන් වේ..අනාගත ලංකාවේ සුළු දෙවන ජාතිය සිංහල..තව ටිකක් අඩුවෙන් ලමයි හදන්න.ජොබ් වලටම හිරවෙලා තණ්හාවෙන් ධනයම සොයන්න ජතියට කුමක් වුවත් කම්නැත,තව අප ජාතියට කෙණෙහිළිකම් කරන අන්‍ය ජාතීන් ඔවුන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් උකුලේ තබාගෙන නළවන දේශපාලුවොන්ට මනාපය ප්‍රකාශ කර ඔබත් සිංහල ජාතියේ විනාශ කිරීමට දායකත්වය දෙන්න.

ලංකා උරුම,බෞද්ධ උරුම,බෞද්ධාගමට හිමි වී ඇති තත්වය,රටට වන අන්‍ය ජාතික බලපෑම්.නිසා ඒකාන්තයෙන්ම අප ජාතිය තවත් වසර කිහිපයකින් සුළුජාතියක් බවට පත්වේ .එවිටත් ඔබ වසර ගනණාවක ප්‍රෞඩ ඉතිහාසය පමණක් සාකච්චා කර කර ඔබගෙන් වියයුතු වගකීම පැහැර හරින්න්..අතීත මව්වරු දරුවන් 8/10ක් බිහි කලා.දැන් ඉන්න උදවියට දරුවන් හදන්න නෙවේ කලගෙඩිය උකුලේ තියාගෙන යන්න බෑ .ජාතියක විනාසය..බලන්න කිසිදිනෙක අන්‍ය ජාතීන් අතර ඇනකොටා ගැනීම් මිණීමරාගැනීම් ඊර්ශ්‍යාව වැනි දෑ පවතිනවාද කියා.නැත.සමහරුන්ගේ තර්ක වෙනත් පළාත්වල එවුන්ගේ දහම හැර වෙනත් ආගම ප්‍රචාරය,පදිංචිය තහනම්.නමුත් ඉතුරු ප්‍රදේශවල සහජීවනයෙන් විසිය යුතුයි..කුමන තර්කද මේවා..ජාතිය විනාස කිරීමට පැමිනි පරගැති අන්‍ය ගැති අවශ්‍යතා ඉටු කරන දේශපාලුවොන්ට ඔබත් කඩේ ගොස් ජාතිය විනාශ කිරීමේ කොටස් කරුවකු වන්න.සිතන්න ජාතියට ආදරේනම්..