October 1, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

දරුවන් අහිමි අයට දරුවන් ලබාදෙන හෙළ වෙදකම

අද වර්තමානයේ බෙහොමයක් දෙනෙකුට දරුවන් අහිමි වෙන්න ප්‍රදාන හෙතු ගොඩක් තියනවා නමුත් එවා සම්බන්ධ කියන්න ගියොත් ජාතියක් විදියට ලැජ්ජයි .කැම්පස් තුලින් එය මනාව මිට මෑත කාලයෙහි අපි දකින්නට යෙදුණේ ඉතින් එවා ප්‍රදාන කාරනාවක් වෙන්න පුළුවන් …නමුත් හෙළ වෙදකම තුලින් දරුවන් අහිමි අයට දරුවන් ලබාගන්න පුළුවන් ඒ සම්බන්ධ ඉපැරැණි පුස්කොල පොතෙහි සහ වර්ෂ 1951,සහ වර්ෂ 1811 පොතක සදහන් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න යන්නේ ..ස්ත්‍රී වද බාවය සම්බන්ධ කරුණු කතා කරන විට ඇත ඉතිහාස දෙසට යන්න වෙනවා ,පෙර හිටියා සේලේමාං කියලා සෘසීං වරයෙකු මෙතුමාගේ ඉදන් තමයි මෙහි ආරම්භ සිදු වන්නේ ඒ සම්බන්ධ කෙටියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ..එකල වද ස්ත්‍රී එකතුව ගොස් සේලේමාං සෘසීං වහන්සේගෙන් ඇසු විබාය නම් අපගේ කුසෙහි දරු බිජු නුපදින්ට හෙතුව .එයට සෘසීං වහන්සේ පිලිතුරක් දෙනවා. දෙවිසවාමින් වහන්සේ දරුවන් නොදන්ඩ ගෑනුන් උපපාද කලේ නැති ! දරුවන් අට(හට) නොගන්නා කාරනා හයක් ඇති යනුවෙන් පවසා එය නම් . 01. ප්‍රතම විබාගය නම් දරුමල අසව සිටිය නම් දරුවන් අට නොගන්නේ .02. විබංගය නම් දරුමලේ වංතය පිරී සිටිය නම් දරුවන් අට නොගන්නේ .03. දරුමලේ මස් වැඩි ගියෙ නම් දරුවන් අට නොගන්නේ 04. දරුමලේ නහර සරිවි වගිය නම් දරුවන් අට නොගන්නේ 05. පනුවාගේ උවදුරින් දරුවන් අට නොගන්නේ 06. යක්ෂ පීඩා ඇති අවට දරුවන් අට නොගන්නේ. මෙ ප්‍රදාන කරුණු 07, නමුත් මෙය දැන ගන්නා ලක්ෂ වෙනම එකි නෙකට සදහන් ,තවද ,ඒ ලක්ෂන නැති වෙන්න එකි නෙකට බෙහෙත් ඇති .තවද මෙ සියල්ල කිරිමට නම් ඔබ මුලින්ම දර්මය අනුව ජිවත් විමත් ප්‍රදාන වෙයි .පෙර දැඩි ලෙසට අකුසල් කරපු අයට දරුවන් අහිමි වෙන්න පුළුවන් ඒ නිසා පුළුවන් තරම් පිං කිරිම ඉට පසුව බෙහෙත් බාවිතා කිරිම ඉතා සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා මා හිතන්නේ . ඔබට මෙය ඉගන ගන්න ප්‍රයොජන වෙයි ..හෙල වෙදකම ආරක්ෂා කරන්න ඔනි ..මාගෙත් දවසක එක් බලාපොරොත්තුවක් මෙවැනි දුක් විදින මිනිස්සුන්ට යහපත වෙනුවෙන් හෙළය වෙනුවෙන්. මෙවැනි වෙදකම ඉගනගෙන යහපත වෙනුවෙන් පිං ආසිරිවාද පිණිස කරන්න . Share කරන්න …