ගොටු කොළ මිටක යුෂ ගෙන ඊට මීපැණි හැන්දක් මුසුකර දිනපතා උදෑසන පානය කිරීමෙන් සර්වරෝග නිවාරණය වීමේ ශක්තියක් උපදින බව සඳහන්...
Month: September 2019
ආහාරයට තෙල් දැමු ආහාරයක්, බැදුමක් එක් නොකරගන්න නම් අද වන විට බොහොදෙනෙක් ට අපහසු බව පෙනෙන්නට තිබෙනවා පමණක් නොව වෙළඳපොල...
ඉංග්‍රීසින් අප රට හැර ගිය නමුත් ඔවුන් අපට දායාද කළ පරගැති බව අපට තාමත් ඉවත් කර ගත නො හැකිව ඇත....
නීරෝගි සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකිරීම සඳහා අප වැඩි අවධානයක් යොමුකළ යුතු කරුණු මොනවාද?නීරෝගි දිවියක් ගතකිරීම සඳහා අප ආහාර පාන මෙන්ම...
බෙරි බත් – මාස 06 - 07 සුවදැල් හාල් පිරිසිදු වතුරෙන් හොදින් බෙරිවන්න පිසගන්න. ඉන්පසු එය හොදින් මතගාගන්න. කැබලි නැතිවන...
පෙරදිග ධාන්‍යාගාරය වු අපේ රටේ ප්‍රධාන අහාරය බත්ය. අතීතයේ ලොව කිසිවෙකුටත් ගැති නොවී ශක්තිමත් ආර්ථීකයකට අප උරුමකම් කීවේ වී ගොවිතැන...
දන් දීමෙහි වැදගත්කම පිළිබඳව බුදුන් වහන්සේ බොහෝ අවස්ථාවල පැහැදිලි කර දුන්හ. දන් දීමෙන් ලෝභය මැඩ පවත්වා ගත හැකිය. සිත පහන්...
උපන්දා සිට දරුවකුට එන්නත් දීම මඟින් සිදු කරනු ලබන්නේ එම දරුවාගේ ශරීරය තුළ බාහිරින් බෝවන විෂබීජවලට එරෙහිව ප්‍රතිශක්තීකරණයක් නිපදවා ,ඔවුන්...
කැනඩාවේ කැල්ගරි නගරයේ ඇති C-Train light-rail system යන දුම්රිය පද්ධතියට, ඒ නගරයේ ජනතාව ආදරය කරති. එය ඒ තරම්ම කාර්යක්ෂම වේ....
චීන ජනාධිපති ෂී ජින්පිං අතින් 2018 ඔක්තෝබර් 23 වන දා විවෘත වූ හොං කොං - චුහායි - මකාඕ පාලම කි....