October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කරුණා අම්මාන් රහස් රැසක් හෙළිකරයි

යුද්ධය අවසන් වනවිට එල්ටීටීඊ සංවිධානය සතු වටිනා ආයුධ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට විකුණූ ­ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි. යුද්ධය කාලයේදී ග්‍රාම ආරක්ෂාව වෙනුවෙන් හමුදාවෙන් මුස්ලිම් ජාතිකයන්ට ආයුධ රැසක් ලබාදී තිබුණ බවද ඒවා සියල්ල යළි රජයට භාර දුන්නේ නැති බවද හෙතෙම පෙන්වා දෙයි.

එම ආයුධ තවමත් ඔවුන් ළඟ තිබෙන බව සත්‍ය කරුණක් වන අතර නැඟෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට ආයුධ ලැබුණේ එයාකාරයෙන් බවද මුරලිදරන් මහතා සඳහන් කරයි. ඔහු දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.