June 3, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රතන හිමියන් උපවාසය නතර කරයි

බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ධුරයන් ගෙන් ඉවත්වූ බවට වන ලිපි භාරදී ඇති බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිදුකළ දැනුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය උපවාසය නතර කර තිබෙනවා. මේ වන විට උන්වහන්සේව මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බව සදහන්.  එම වීඩියෝව මෙතනින්