December 6, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අද තරගයට කාළගුණය බලපාන හැටි සහ ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක

මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.ඒ, නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට කාර්ඩිෆ්හී දී ආරම්භ වනු ඇති. තරග – 98 ,ශ‍්‍රී ලංකාවට ජය – 41 ,නවසීලන්තයට ජය – 48,සමවීම් – 1 ,ප‍්‍රතිපලයක් නොමැති – 8 …. World Cup Head To Head – තරග – 10 ,ශ‍්‍රී ලංකාවට ජය – 6,නවසීලන්තයට ජය – 4,අද තරගය සදහා අවිශ්ක ප‍්‍රනාන්දු ක‍්‍රීඩා නොකරන බවත්, ඉසුරු උදාන ක‍්‍රීඩා කරන බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සදහන් කළා.වර්ෂාව රහිත කාළගුණ තත්ත්වයක් අද දිනයේ දී කාර්ඩිෆ් ප‍්‍රදේශයට අපේක්ෂා කරන බවයි කාළගුණ අංශ සදහන් කරන්නේ.ගූගල් සමීක්ෂණ අනුව අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ග්‍රහණය කිරීමේ ප්‍රතිශතය ගූගල් සමීක්ෂණවල මෙලෙස සඳහන් කර ඇත, ශ්‍රී ලංකා කණ්ඩායම 21% ද නවසීලන්ත කණ්ඩායම 79% , අද තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම