December 5, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පියුමි හංසමාලි වෙනුවෙන් කට අරින්න ගිහින් ඇමති කෙනෙක් නාගනී

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ඉන්න gossip මවන කාන්තාවක්. ඊයේ පෙරේදා පියුමිගේ වීඩියෝ එකක් ලීක් වුනා. එකේ තිබුනේ පිරිම කිහිප දෙනෙක් එකතුවෙලා පියුමිට පහර දෙන දර්ශන කිහිපයක්. බැලූ බැල්මට ඕනෑම කෙනෙක්ට තේරෙනවා එක marketing වලට කරපු වීඩියෝ එකක් කියලා. මොකද මෙවිදියෝ එකේ පියුමි ඇඳන් ඉන්න ඇඳුමම මීට කලින් පියුමිගේ insta photos වල ඇඳගෙන ඉන්නවා අපි දැක්ක. එයා එකේදී කියලා තිබ්බා මේ ළඟදී එන music වීඩියෝ එකක් ගැනත්. රටේ මාතෘකා වලදී කතා කරන්න ඕනේ තැන්වලදී නිහඬ වෙන අපේ මැති ඇමතිවරුන්ගෙන් එක ඇමතිවරයෙක් මේ වීඩියෝව ඇත්ත සිද්දියක් කියලා අනාගෙන තිබුනා. මුලින්ම එයා මේ විදිහට තමයි එයාගේ facebook ගිණුමේ දාලා තිබුනේ.

හැබැයි පස්සේ වැඩේ අවුල් වුනාට පස්සේ එයාගේ post එක මේ විදිහට වෙනස් කළා. මේක ව්‍යාජ රඟපෑමක්දැයි මා දන්නෙ නෑ. නමුත්, සෑම දිනකම අපේ රටේ කාන්තාවන් හිංසනයට ලක් වෙනවා. මෙම වීඩියෝවට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයින් මෙහි දැඩි විරෝධයක් දක්වනවා. ගැහැණු දරුවෙකු සිටින පියෙකු ලෙස මමද මෙම වීඩියෝව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙය ජනප්‍රියත්වය ලබාගැනීම සඳහා සිදුකළ ව්‍යාජ රඟපෑමක්දැයි මා දන්නෙ නෑ. කෙසේවෙතත්, මා මෙම සටහන තබන්නේ මෙවැනි ගැටලුවකට කාන්තාවක් ලෙස ඔබත් මුහුණ දෙනවා නම් ඒ සඳහා පිහිටවීමට සිටින ආයතනයක් ගැන දැනුම් දෙන්නයි. එම ආයතනයේ නම තමයි, “කාන්තා පිහිට“ (Women In need). – උපුටා ගැනීම ( මව්බිම )