පසුගිය දා ඇතිවුණු ත්‍රස්තවාදී ක්‍රියාවන් හේතුවෙන් මෙවර වෙසක් කලාප පවත්වන්නේ නැති බව පැවසෙනවා. කිතුනු පල්ලිවලට එල්ල කළ මේ ප්රහාරයන්වලදී බෞද්ධ...
Month: April 2019
මන්නාරමේ ආරක්ෂක අංශ විසින් 29 දා සවස ඉරුක්කලම්පිඩ්ඩි මන්නාරම නගරය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු බෝම්බ පිපිරවීමට...
පසුගියදා පුපුරාගිය ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර නිසා මේ වෙනකොට ලංකාව පුරා ජනතාව විශාල පීඩනයකින් ඉන්නේ. කොළඹ නගරයට දිනකට ඇතුල්වන වාහන ප්‍රමාණය...
ඊයේ (26) රාත්‍රියේ ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් සිටි අතරතුර කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පුද්ගලයින් 3-6ත් අතර පිරිසක ගෙන් සැදුම්ලත්...
බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මුස්ලිම් අන්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව වහාම...
ෂැන්ග්‍රිලා හෝටලයට හා සිනමන් ග්රෑන්ඞ් හෝටලයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර...
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (24) දින ජාත්‍යන්තර මාධ්‍ය ඇමතුවා. එහිදී...
ඉකුත් පාස්කු ඉරිදා මෙරට ස්ථාන 08 කදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ බෝම්බකරුවන් දෙදෙනෙක් සිරියාවේ සහ ඉරාකයේ දී පුහුණුව...
ශ්‍රී ලංකා ඉතිහාසයේ භයානකම ත්‍රස්ත ප්‍රහාරය සටහන් කරමින් ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයෙන් මේ වනවිට දිවි අහිමි වූ පිරිස...
මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්වුනා. එහිදී ඉස්ලාම් අන්තවාදය...