October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

විනයක් නැති ශ්‍රීලංකා ක්‍රිකට් යළි ගොඩ ගත නොහැකි බව මුරලි කියයි (VIDEO)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැවත ගොඩ ගත නොහැකි තත්වයකට පැමිණ ඇතැයි මෙතෙක් ලොව බිහිවූ අග‍්‍රගණ්‍යම දග පන්දු යවන්නා සේ සැලකෙන ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුබැමේ වගකීම ඇත්තේ පුහුණුකරුගේ අතේ නොව ක‍්‍රිඩකයන්ගේ අතේ පමණක් යයිද මුරලි සදහන් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන් ක්‍රීඩාකරන අවදියේ විවිධ ප්‍රශ්න වලට ගැටුම් ඇති වූවත්, තරඟයට ක්‍රීඩා කිරීමට පිටිය තුලට පැමිණි විට ඒවා අදාල නැති වූ බවත්ය.. 96ට කලින් මුරලිදරන්ලා ක්‍රීඩා කරන අවධියේ ඔවුනට ටෙස්ට් තරඟයක් සඳහා ගෙවීම් කලේ රුපියක් 2500ක් වන බවත් සඳහන් කලේය. එම කතාව ඇතුලත් වීඩියෝව මෙතනින් …