October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඇමසන් සමාගමේ හිමිකරු බිරියගෙන් දික්කසාද වී නිවේදිකාවක් එක්ක පැටලෙයි, වත්කම වූ ඩොලර් බිලියන 140 දෙකට බෙදෙයි

ලෝ පූජිත ඇමසන් සමාගමේ හිමිකරු Jeff Bezos සිය බිරිය වූ MacKenzie Bezos දික්කසාද වී තිබෙනවා. බේසොන්ගේ වත්කම ඩොලර් බිලියන 140 ක්. එහෙත් මේ මුදලින් කොටසක් බිරියටද හිමි බවයි සදහන් වන්නේ. ජෙප් සිය බිරියගෙන් වෙන්වී 49 හැවිරිදි රූපවාහිනි ශිල්පිනියක් වූ ලෝරන් සැනිමන් සමග සබඳකම් පවත්වන බව වාර්තා වී තිබෙනවා.කුමන සම්බන්ධයක් තිබුනත් නීතිවේදීන් පවසන්නේ බේසොප්ගේ වත්කමින් අඩක් බිරියට අනිවාර්යෙන් හිමි වන බවයි. 1993 වසරේ දී මැකෙන්සි සමග විවාහ වූ ඔවුනට පුතුන් තිදෙනෙකු සහ දියණියක්ද සිටිනවා. මැකෙන්සි ගත් කතුවරියක්.