Latest News

උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

ජනවාර් 13 සිට ජනවාර් 19 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය. මේෂ – වියදම් අධිකයි.. ලග්නාධිපති කුජ 12 චන්ද්‍රයා සමඟයි. රවි, බුධ, ශනි භාග්‍යස්ථානයේය. ගුරු අටේ ද රාහු...
අපේ පිතිකරුවන් දන්නේ නෑ තරඟ දිනන්න – 20~20 පරාජයෙන් පසු මාලිංග එළිපිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පලු අරී

අපේ පිතිකරුවන් දන්නේ නෑ තරඟ දිනන්න – 20~20 පරාජයෙන් පසු මාලිංග එළිපිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පලු අරී

ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඕක්ලන්ඩ් හිදී අද පැවති පන්දුවාර විස්ස තරඟය ජයගන්නට නවසීලන්තය සමත් වුනේ විස්සයි විස්ස තරඟාවලියේ ශුරතාවයද තමන් සතුකර ගනිමින්. ඒ අනුව නවසීලන්තය මෙම තරඟය ජය ගත්තේ ලකුණු 35කින්. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ...
ඇමසන් සමාගමේ හිමිකරු බිරියගෙන් දික්කසාද වී නිවේදිකාවක් එක්ක පැටලෙයි, වත්කම වූ ඩොලර් බිලියන 140 දෙකට බෙදෙයි

ඇමසන් සමාගමේ හිමිකරු බිරියගෙන් දික්කසාද වී නිවේදිකාවක් එක්ක පැටලෙයි, වත්කම වූ ඩොලර් බිලියන 140 දෙකට බෙදෙයි

ලෝ පූජිත ඇමසන් සමාගමේ හිමිකරු Jeff Bezos සිය බිරිය වූ MacKenzie Bezos දික්කසාද වී තිබෙනවා. බේසොන්ගේ වත්කම ඩොලර් බිලියන 140 ක්. එහෙත් මේ මුදලින් කොටසක් බිරියටද හිමි බවයි සදහන් වන්නේ. ජෙප් සිය බිරියගෙන් වෙන්වී 49 හැවිරිදි රූපවාහිනි ශිල්පිනියක් වූ...
මේ වසරේ සිට වාහන ලියාපදිංචිය නිවසෙදීම?

මේ වසරේ සිට වාහන ලියාපදිංචිය නිවසෙදීම?

වාහන ලියාපදිංචි කිරීම, පැවරීම ඇතුළු රථවාහනවලට අදාළ සියලු කටයුතු ඊ-මෝටරින් ක්‍රමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් වෙමින් සිදුවන බවත් එය එළැඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරනවා....
වසන්ත දුග්ගන්නාරාලට මොකද වුණේ.. ? දුකාට අත්වුණු අවාසනාවන්ත ඉරණම ගැන හෙළි කරයි

වසන්ත දුග්ගන්නාරාලට මොකද වුණේ.. ? දුකාට අත්වුණු අවාසනාවන්ත ඉරණම ගැන හෙළි කරයි

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් තමයි වසන්ත දුග්ගන්නාරාල කියන්නේ. පසුගිය දවසක ඔහුට හදිසියේම කරදරයක් සිදුවෙලා. සතිඅන්ත පුවත්පතකට ඔහු ඒ ගැන මේ විදිහට කියලා තිබුණා. මොකක්ද මේ හදිසියේම රෝහලේ විවේක කාලයක් ගත කළා කියන්නේ?  රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට්...
වාහන වල මිල නොසිතු ලෙස ඉහලට.. මෙන්න අලුතින් කාබන් බදු වදින හෑටි

වාහන වල මිල නොසිතු ලෙස ඉහලට.. මෙන්න අලුතින් කාබන් බදු වදින හෑටි

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03ක...
දරු පවුල රැකගත් නිර්භීත පියා කියපු සිය අත්දෑකිම

දරු පවුල රැකගත් නිර්භීත පියා කියපු සිය අත්දෑකිම

මහනුවර නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ (08) ඇතිවූ ගින්නකින් බේරීම සඳහා සිය පවුලේ සාමජිකයින් ගින්නෙන් බේරා ගැනීම සඳහා පියා දරුවන් තිදෙනා සහ බිරිඳ ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ ජනේලයකින් බිමට දමා අනතුරුව ඔහු ද ගොඩනැගිල්ලෙන් පිටතට පැන දිවි රැක ගත්තේය. මෙය සිදුවූයේ...
තොරණක් වගේ ලයිට් දාගෙන ගිය සුදු බේබිට පැරෂුට්ට කරපු වෑඩේ

තොරණක් වගේ ලයිට් දාගෙන ගිය සුදු බේබිට පැරෂුට්ට කරපු වෑඩේ

මුළු රටේම ඇති වී තිබෙන බස් පිස්සුව නිසා පෞද්ගලික ප්‍රවාහනයේ නිරත වෙන ඇතැම් බස් රථ විවිධ අලංකාරයන් සිදු කරමින් අමුතු රැල්ලකට හැඩ ගස්වමින් තිබෙනවා. මෙම බස් රථ අලංකාරය සඳහා යොදාගෙන ඇති ලයිට් වර්ග ඝෝෂාකාරී නාලා ශබ්ද මගීන්ට සහ මාර්ගයේ...
ටෙනීට නෑති ලෙඩක් හදපු ඈත්තම කතාව මෙන්න

ටෙනීට නෑති ලෙඩක් හදපු ඈත්තම කතාව මෙන්න

ටෙනිසන් කුරේ පිළිබඳ පසුගිය දවස්වල පැතිරිලා ගියේ අසුබවාදී කටකතාවක්. වකුගඩු ආබාධයක් ඇතිවෙලා ටෙනීව සැත්කමකටත් භාජනය කරලා තියෙන බව තමයි ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අලුත් අවුරුද්ද ලබද්දීම අපි ටෙනීට කතා කළා. ටෙනී අසනීප වෙලා සැත්කමටත්...
ව්‍යාජ වාලම්පුරි විකුණූ කීර්ති දිසානායක අත්අඩංගුවට..!

ව්‍යාජ වාලම්පුරි විකුණූ කීර්ති දිසානායක අත්අඩංගුවට..!

ජනතාවට සෞභාග්‍ය උදාකරදෙන බව පවසමින් වාලම්පුරි අළෙවිකර ජනතාව මුලා කළ නමෝ නාරායන මධ්‍යස්ථානයේ අධිපති කීර්ති දිසානායක අද (07) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. කීර්ති දිසානායක නැමැත්තා සිදුකරන මහා පරිමාන වංචාව පිළිබඳ නෙත්.එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මුල්වරට රටට හෙළිකළ අතර ඉන්...