Latest News

බොරුකාරයෙකු හඳුනාගන්න ක්‍රමය

බොරුකාරයෙකු හඳුනාගන්න ක්‍රමය

ඇතැමුන් කළ වරදක් වසා ගැනීමට බොරු කියන අතර තවත් අය එක බොරුවක් වසා ගැනීමට බොරු දහසක් කියති.බැරි ම තැන වරද පිළිගන්නා අවස්ථා ද නැත්තේ නොවේ. නමුත් ඇතැමුන් ‘බොරුවට’ මුහුණ දෙන්නේ හොඳ ආත්ම විශ්වාසයකිනි.කෙනෙකු යමක් පවසද්දී එය ‘බොරුවක්’ බවට පහසුවෙන්...
කහ උණ හැදෙ හැටි මෙන්න

කහ උණ හැදෙ හැටි මෙන්න

යම් රෝගයක දී ශරීරයේ වර්ණය විනාශය ට පත් වේද මෙය කාමලා නම් වේ. නමුත් ශරීර වර්ණය වෙනස් වන වෙනත් රෝග අවස්ථා ද තිබේ. එනම්,කුෂ්ඨ , වාත රක්ත, රක්තහීනතාවය, තැලීම් ආදිය ඊට උදාහරණ වේ.පාණ්ඩුව හෙවත් රක්තහීනතාවය නම් රෝගයේ එක් අවස්ථාවක...
බක්කුල මහා රහතන් වහන්සේ

බක්කුල මහා රහතන් වහන්සේ

යමෙක් තමන් නිරෝගි යැයි සිතයි. අන් අය රෝගීින් යැයි පවසයි. තවත් කෙනෙක් කිවිසුමක් තරම්වත් රෝගයක් නැතැයි යනුවෙන් ආරෝග්‍ය මදයෙන් මත් වෙති. එහෙත් නිරෝගීිකම උතුම් ලාභය බව බුදුරජාණන් වහන්සේ පසේනදී කොසොල් රජතුමාට දේශනා කළහ.සියලු සැප සම්පත් නොඅඩුව තිබුණ ද නිරොගිකම...
මලබද්ධය සුවකරන තැම්බුම් හොද්ද

මලබද්ධය සුවකරන තැම්බුම් හොද්ද

ගෙදර කෙනෙකුට හැදෙන ඕනෑමරෝගයකට සරිලන ‘කෝකටත්තෛලය’ බඳු අත්තම්මාගේ අපුරුපානය ” තැම්බුම් හොද්ද” ගැනයිඅද මම ඔයාලට කියන්න යන්නේ.මුළුතැන් ගෙයි සුලබ කුළුබඩුඑකතුවක් නිසි පදමට යොදා සාදාගන්නා මේ පානයේ රසවත් බව හාගුණවත් බව එය රස බැලුවො මිසඅන් අය නම් නොදනිති. අපේපළාතේ තැම්බුම්...
යෝධ මිනිසුන් බිහි කල ආහාර රටාව

යෝධ මිනිසුන් බිහි කල ආහාර රටාව

පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව සකස්වී තිබිණ. එසේ සකස් කරගත් රසකැවිලි මාළුපිණි ආදිය පිළිබඳ විස්තර පහත දැක්වේ.අකීරොටී – රසවත් කෑමකි. කැකුළු හාල් පිටිවලට ලුණු වතුර පදමට දමා පොල් වතුරෙන් අනා...
ගොලුබෙල්ලන් පාලනය කරන ක්‍රම

ගොලුබෙල්ලන් පාලනය කරන ක්‍රම

අපේ බෝග වලට විශාල හානියක් කරන තවත් සත්ව කොට්ඨාසයක් තමයි ගොලුබෙල්ලො සහ හම්බෙල්ලෝ.වස විස භාවිතයෙන් තොරව මොවුන් පාලනයට කල හැකි ක්‍රම කිහිපයක් මෙම ලිපියෙන් දක්වා ඇත.අපේ සමහර පැල උදේ බලන විට සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන ඔබ දැක ඇත.මොවුන් පැල...
බෝසත් ජීවකයාගේ කතාව

බෝසත් ජීවකයාගේ කතාව

සුවපත් වූ පිළිකා රෝගීන් සහ සුවය ලබමින් සිටින පිළිකා රෝගීන් දහස් ගණනක කඳුළු මැද ඒ බෝසත් වෛද්‍යවරයාණෝ මෙලොවින් නික්ම ගියහ.සිය මෝටර් රිය පදවාගෙන යමින් සිටියදී ඔහුට සිය අවසන් මොහොත ළංව ඇතැයි හැඟෙන්නට ඇත. රතු පාට මාර්ග සංඥාව වැටිණ. ඔහු...
අප්පුහාමිට හමුවූ පනාකඩුව සන්නස

අප්පුහාමිට හමුවූ පනාකඩුව සන්නස

1948 වසරේ පෙබරවාරි මස පනාකඩුව නම් දුෂ්කර ගම්මානයක ඉඩමක් කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නැමැත්තාට නුහුරු යමක් තම උදැල්ලේ වැදුණු බව දැනුනි. මේ කුමක්දැ යි සොයා බැලූ විට ඔහුට තහඩු තුනක් හමුවිය. අප්පුහාමි මෙයත් රැගෙන තම නිවෙස වෙත ගියේ...
ගැස්ටික් සුව කරන ආහාර රටාවක්

ගැස්ටික් සුව කරන ආහාර රටාවක්

ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්තය වැනි රෝග වලින් මිදීමටත් නිරෝගී බව පවත්වා ගැනීමටත් ඔබ ආහාර ගත යුතු ආකාරය.1.ඔබ ආහාර ගන්නා විට ආමාශයෙන් භාගයක් පිරෙන ලෙස ආහාර ගන්න.ආහාර ගන්නා විට ඔබට උදරය පිරී ඇතැයි දැනෙන විටම ආහාර ගැනීම නවතා දමන්න.දැන් ඔබ...
කුළු බඩුවල ඉතිහාසය

කුළු බඩුවල ඉතිහාසය

ශතවර්ෂ ගණනක් පුරා, පෙර අපරදිග ජනයා ආහාර රසවත් කිරීමට කුළු බඩු වර්ග භාවිතා කිරීමට පුරුදුව ඇත. වර්තමානයේදී ආහාර පිසීමේ කාර්යය සඳහා කුළු බඩුවලින් ලැබෙනුයේ මනා දායකත්වයකි. මීට ශතවර්ෂ ගණනකට පෙර යුරෝපීයයන් විසින් පවත්වාගෙන යනු ලැබූ යටත් විජිත ක‍්‍රමයෙහිදී මුතු,...