Archives for Political

You are here: Home » Political
පාර්ලිමේන්තුවේ කෑම වියදම වසරකට කෝටි 12 යි – බොන වතුරටත් ලක්ෂ 90 ක්

පාර්ලිමේන්තුවේ කෑම වියදම වසරකට කෝටි 12 යි – බොන වතුරටත් ලක්ෂ 90 ක්

පාර්ලිමේන්තුව සඳහා වාර්ෂිකව වැයවන වියදම් සම්බන්ධයෙන් එහි මූල්‍ය අංශය විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. එම වාර්තා වලට අනුව පාර්ලිමේන්තුවෙහි වැඩිම වියදමක් ආහාර සහ පාන සඳහා වැය වන බව සඳහන් වන අතර එය වාර්ෂිකව රුපියල් කෝටි 12 ක් බවයි සඳහන්...
වැරදි පුවත් දැම්මොත් වෙන්න යනදේ මෙනන්

වැරදි පුවත් දැම්මොත් වෙන්න යනදේ මෙනන්

රාජ්‍ය ආරක්‍ෂාවට, ජාතික ආගමික සමගියට බාධා වන වෛරී ප‍්‍රකාශ කළොත් දඬුවම් දෙන්නත් නීති සකසයි නිවැරදි නොවන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීමට එරෙහිව දඬුවම් පැනවීමට රජය තීරණය කර ඇත. මේ ස`දහා නීති පැනවීමට දණ්ඩ නීති සංග‍්‍රහය හා අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය සංශෝධනය...
මුස්ලිම් ඇමතිවරු ඉවත්වීම ගැන බන්දුල සියල්ල හෙළි කරයි

මුස්ලිම් ඇමතිවරු ඉවත්වීම ගැන බන්දුල සියල්ල හෙළි කරයි

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට පමණක් එල්ල වූ චෝදනාවට ආණ්ඩුව නියෝජනය කරන සියලුම මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වීම සන්දර්ශනාත්මකව සිදු කළේ කිසියම් අදිසි අදෘශ්‍යමාන බලවේගයක අවශ්‍යතාව මත යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පුංචිබොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති...
විහාරධිපතිවරුන්ට සැර පිළිතුරක්

විහාරධිපතිවරුන්ට සැර පිළිතුරක්

මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් අමාත්‍ය වරුන් කිහිපදෙනෙකු ප්‍රකාශ කළ නිකුත් කළ හෙයින් විශේෂයෙන්ම එවැනි ප්‍රකාශයන් කරන ලද අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න යන අයට ගම්පහ කිසිදු විහාරස්ථානයකට නොකැඳවීමට , ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරධිපතිවරු ඇතුළු...
කරුණා අම්මාන් රහස් රැසක් හෙළිකරයි

කරුණා අම්මාන් රහස් රැසක් හෙළිකරයි

යුද්ධය අවසන් වනවිට එල්ටීටීඊ සංවිධානය සතු වටිනා ආයුධ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට විකුණූ ­ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි. යුද්ධය කාලයේදී ග්‍රාම ආරක්ෂාව වෙනුවෙන් හමුදාවෙන් මුස්ලිම් ජාතිකයන්ට ආයුධ රැසක් ලබාදී තිබුණ බවද ඒවා සියල්ල යළි...
රතන හිමියන් උපවාසය නතර කරයි

රතන හිමියන් උපවාසය නතර කරයි

බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ධුරයන් ගෙන් ඉවත්වූ බවට වන ලිපි භාරදී ඇති බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිදුකළ දැනුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය...
රතන හිමියන් බැහැ දැකීමට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පැමිණෙයි

රතන හිමියන් බැහැ දැකීමට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පැමිණෙයි

උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැ දැකීමට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි අද (03) පෙරවරුවේ පැමිණියේය. රතන හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කාදිනල් හිමිපානන් පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අනුබලය අනුග්‍රහය දුන් අයගේ...
ත්‍රිකුණාමලේ හාමුදුරුවෝ  සැර කතාවක් කියයි

ත්‍රිකුණාමලේ හාමුදුරුවෝ සැර කතාවක් කියයි

හිස්බුල්ලා වැරදිකරුවෙකු නොවන බව පෙනි යන හෙයින් ඔහු එකි ධුරයෙන් ඉවත් කිරිම අනවශ්‍ය බවත් ඊට තමන් වහන්සේ විරුද්ධ බව මොරවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පොල්හේන්ගොඩ උපරතන හිමියන් පැවසුවා. උන්වහන්සේ මෙසේ කියා සිටියේ ත්‍රිකුණාමලය ජෙකබ් පාර්ක්...
රතන හිමිට සහය දෙමින් නුවර කඩවල් වැසේ – දහස් ගණනින් ජනතාව මහනුවරට

රතන හිමිට සහය දෙමින් නුවර කඩවල් වැසේ – දහස් ගණනින් ජනතාව මහනුවරට

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,අනදුකාර හිස්බුල්ලා හා අසාද් සාලි සිය ධුර වලින් ඉවත් කරන්නයි රජයට බල කරමින් අතුරලීයේ රතන හිමියන් සිව්වන දිනටත් උපවාසයේ නිරත වනවා. මේ අතර මෙම උපවාසයට සහය දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් ඊයේ සහ අද උදෑසන වන...
මඩකලපුව පාසල් හිස්බුල්ලාට ලියා දුන්නේ කවුද ?

මඩකලපුව පාසල් හිස්බුල්ලාට ලියා දුන්නේ කවුද ?

හිස්බුල්ලා මහතා මඩකලපුව මධ්‍යම අධ්‍යාපන කලාපය තුළ පිහිටි නව පාසල් කිහිපයක් ම තමාගේ නමින් මෙන්ම තම බිරිඳ, පියා, මව සහ පුත‍්‍රයාගේ නමින් නම් කර ගෙන ඇත. ඒ අනුව එම කලාපය තුළ මේ වන විට පාසල් 61 ක් පවතින අතර...