Archives for News

You are here: Home » News
පාසැල් සිසුවෙකු ආහාර ඇසුරුම බෑගයෙන් පිටතට ගැනීමේදී පුදුම දෙයක් වෙලා

පාසැල් සිසුවෙකු ආහාර ඇසුරුම බෑගයෙන් පිටතට ගැනීමේදී පුදුම දෙයක් වෙලා

තංගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙකු ගේ පාසැල් බෑගයක් තුළ සිටි නාගයෙකු දෙමාපියන් විසින් අල්ලා ඊයේ (10) දහවල් පාසැල් භූමියෙන් ඉවත් කොට තිබේ. අදාළ පාසැලේ විවේක කාලයේදී පාසැල් සිසුවෙකු තම ආහාර ඇසුරුම පාසැල් බෑගයෙන් පිටතට ගැනීමට සූදානම් වීමෙන්...
විභාග සහතික නිකුතුව හෙට සිට ඔන්ලයින් ක්‍රමය

විභාග සහතික නිකුතුව හෙට සිට ඔන්ලයින් ක්‍රමය

ඔන්ලයින් ක්‍රමයට විභාග සහතික පත්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා පැවසීය. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එක්දින සේවාව යටතේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යන පොදු සහතික පත්‍ර...
රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිගෙන් කෝටි 10ක කප්පම් ඉල්ලලා

රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිගෙන් කෝටි 10ක කප්පම් ඉල්ලලා

තව්!හිද් ජ!මාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනකු පෙට්රල් බෝම්බයක් සමඟ සැකපිට පෙරේදා (08දා) රාත්‍රියේ දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනුලැබ තිබේ. මෙසේ...
කුරුණෑගල දොස්තරට එරෙහිව මුස්ලිම් මවකගෙන් පැමිණිල්ලක්

කුරුණෑගල දොස්තරට එරෙහිව මුස්ලිම් මවකගෙන් පැමිණිල්ලක්

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිසේරියන් සැත්කමක් සිදු කළ මුස්ලිම් ජාතික දෙදරු මවක වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (05 වැනිදා) කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පාලනාධිකාරියට පැමිණිල්ලක් ගොනු කර ඇත. ඊයේ වන විට කුරුණෑගල රෝහලට ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි 656...
රවි සහ දියණිය සීඅයිඞීයට

රවි සහ දියණිය සීඅයිඞීයට

ප‍්‍රකාශ සටහන් කර විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේදී අසත්‍ය ප‍්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (30 දා*...
කැලණිය සරසවිය වසා දැමේ

කැලණිය සරසවිය වසා දැමේ

රාගම වෛද්‍ය පීඨය හැර කැලණිය සරසවියේ සියළුම පීඨ අද(30) පෙරවරු සිට තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් විශ්ව විද්‍යාල පරිපාලනය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් තීරණ වලට සුළු ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයකින් එල්ල වු...
ෂාෆි සීසර් කළ අම්මලා කියන කතා

ෂාෆි සීසර් කළ අම්මලා කියන කතා

ඊළග බබා හම්බ වෙන්නත් එයාගෙ ළ`ගට එන්න කීවා…. දැන් කොන්ද කකුල් අමාරුයි- හිරිපිටියේ මවක් කියයි….. බබාට අවුරුදු දෙකයි තුවාලේ තවම රිදෙනවා…..  කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ දැනට සැකපිට පොලිස් අත්අඩංගුවේ සිටින ජ්‍යෙෂ්ඨ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින්...
අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්?

අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්?

සිදු කළ අවස්ථාවන්හිදී කාන්තාවන් වඳභාවයට පත්කිරීමට කටයුතු කළ බව කියන කුරුණෑගල මහා රෝහලේ වෛද්‍යවරයා (වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි) සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට යන බවක් දක්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්...
ව්‍යාපාරිකයෙක් අලේප කල ජෙල් ගැන රස පරීක්ෂක වාර්තාව එළියට

ව්‍යාපාරිකයෙක් අලේප කල ජෙල් ගැන රස පරීක්ෂක වාර්තාව එළියට

දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තනපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි කර නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත. සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර තිබූ තිසරපට 243...
එකම User ට Whatsapp ගිණුම් කිහිපයක් තිබ්බොත් වෙන්න යනදේ මෙන්න

එකම User ට Whatsapp ගිණුම් කිහිපයක් තිබ්බොත් වෙන්න යනදේ මෙන්න

නිල ‘වට්ස්ඇප්’ යෙදුමට පරිබාහිරව එය තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණයට ලක්කොට විවිධ වූ නව නාමයන් හරහා භාවිත කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරැණි සංවාද සියල්ලම ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසනවා. නිල...