Archives for Health Tips

You are here: Home » Health Tips
පහසු ක‍්‍රම වලින් බර අඩු කර ගන්න ක්‍රම කිහිපයක්

පහසු ක‍්‍රම වලින් බර අඩු කර ගන්න ක්‍රම කිහිපයක්

උසේ ප‍්‍රමාණයට වඩා බර වැඩි වෙන එක අපේ රටේ කාන්තාවන්ගෙන් සියයට 70 කට තියෙන ප‍්‍රශ්නයක්. සිරුරේ බර අඩු කර ගන්න ලොකු දේවල් කරන්න ඕනෙ නැහැ. බොහොම සරල, පහසු ක‍්‍රමවලින් බර අඩු කර ගන්න පුළුවන්. එයින් කිහිපයක් පහතින් බලන්න ගැඹුරින්...
අව්වේ ගියාම මූහුණේ ඇතිවන අඳුරු සමනල ලප ඔබෙත් තියෙයිද ?

අව්වේ ගියාම මූහුණේ ඇතිවන අඳුරු සමනල ලප ඔබෙත් තියෙයිද ?

නිතර අහලා පුරුදු නැති වුණත් අපේ රටේ කාන්තාවන් අතර වැඩිපුර දකින්නට ලැබෙන රෝගයක් ගැනයි අද අප ඔබට පවසන්නේ. “ලුපස්” නමින් හැඳින්වෙන මේ රෝගය වැඩිපුරම වැලඳෙන්නේ ප්‍රජනන අවදියේ පසුවන කාන්තාවන්ටයි. ලූපස් රෝගය ජානමය රෝගයක්. රෝගී පුද්ගලයකු ඔබේ පවුලේ සිටිනවා නම්...
ඔබෙත් නිතර නිතර හිසකෙස් ගැලවෙනවද?

ඔබෙත් නිතර නිතර හිසකෙස් ගැලවෙනවද?

කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන පංච කල්‍යාණය අතරින් කේශ කල්‍යාණයට හිමිවන්නේ වැදගත් තැනක්. හිසකෙස් අකලට වැටීම, සිනිඳු වීම, ගැලවී යාම ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙකුට වර්තමානයේ තිබෙන බරපතළ ප්‍රශ්නයක්. හිසකෙස් ගැලවෙන එක, හිසකෙස් කැඩෙන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණත්, එදිනෙදා ගතකරන...
බිය විය යුතු හා බිය නොවිය යුතු ශාරීරික වෙනස්කම්

බිය විය යුතු හා බිය නොවිය යුතු ශාරීරික වෙනස්කම්

බරපතළ රෝගයක් පිළිබඳව අනතුරු හඟවන ඉඟි කිහිපයක් පිළිබඳව පසුගිය සතියේදී අපි සාකච්ඡා කළෙමු. ඒ ආකාරයේම තවත් නොතකා හැරිය යුතු නොවන ලක්ෂණ කිහිපයක් පිළිබඳවත් ඔබ බරපතළ රෝගයක්දෝයි සැක සිතුවද එසේ නොවන සාමාන්‍ය තත්ත්වයන් කිහිපයක් පිළිබඳවත් තවදුරටත් අපි සාකච්ඡා කරමු. කල්...
ආතරයිටිස් රෝගයෙට ආයුර්වේදයෙන් උපදෙස් රැසක්

ආතරයිටිස් රෝගයෙට ආයුර්වේදයෙන් උපදෙස් රැසක්

අස්ථි අතර පවතින සන්ධිවල ඇතිවන ප්‍රදාහක තත්ත්වයක් නිසා ඇතිවන මේ රෝගයෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස සන්ධි ඉදිමීම, සන්ධිවල ඇතිවන වේදනාව සහ තද ගතිය, උණ, ආහාර අරුචිය වැනි ප්‍රධාන ලක්ෂණ දැක්විය හැකිය. නිසි අවස්ථාවේදී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර නොකිරීම නිසා කල්ගතවීමේදී අස්ථිවල...
රෝග රැසකට ගුණ දෙන දෙවියන් දුන් අපූරු තෑග්ග මෙන්න

රෝග රැසකට ගුණ දෙන දෙවියන් දුන් අපූරු තෑග්ග මෙන්න

පළතුරු වර්ග රැසක් අතර සෞඛ්‍යමත් පලතුරක් ලෙස දෙළුම් හැඳින්විය හැකියි. එය ජිවිතය රැක දෙන්න දෙවියන් දුන් තෑග්ගක් හැටියටයි ඇතැම්හු හඳුන්වන්නේ. දෙළුම්වල ශරීරයට හිතකර සංයෝග රැසක් අන්තර්ගත වන අතර එය ආහාරයට ගැනීමෙන් බොහොමයක් රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. දෙළුම් ග්‍රෑම්...
මේ දින වල පැතිර යන ආසාදිත රෝග

මේ දින වල පැතිර යන ආසාදිත රෝග

  මේ දින වල  පවතින්නේ ශීතල කාල ගුණයකි. දහවලට දැඩි හිරු රැස්‌ සහිත උණුසුම් කාලගුණයක්‌ පවතී. ඒ අතර මඳ වේගයකින් යුත් සුළඟක්‌ද හමා යයි.මෙවැනි කාලගුණයක්‌ සහිත කාලවකවානු වලදී බොහෝ ආසාදන රෝග හිස ඔසවන බවට විශ්වාසයක්‌ පවතී. එනිසා එසේ හිස...
ලොකු පොඩි හැමෝම ආස ජෙලි ගැන ඔබ නොදත් දේ

ලොකු පොඩි හැමෝම ආස ජෙලි ගැන ඔබ නොදත් දේ

ජෙලි කියන්නේ රසවත් කෑමක්. ඉතාමත් ගුණදායක ආහාරයක් ලෙස ජනප්‍රිය ජෙලි කෑමට කුඩා ළමයින් වගේම වැඩිහිටි අයත් එක වගේම කැමතියි. රෝගී වූ අයටත් ජෙලි ආහාරයට ගැනීමට නිර්දේශ කෙරෙනවා එහි ඇති ගුණයත්, ආහාරයට ගැනීමට ඇති පහසුවත් සලකා බැලීමෙන්. ගොඩක් දෙනා විස්වාස...
මෝර තෙල් වලින් කල හැකි දේ ..

මෝර තෙල් වලින් කල හැකි දේ ..

අධික තෙල් භාවිතය සිරුරට කොහොමටවත් හිතකර වන්නේ නැහැ. ඒත්, ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත්පත් කරදෙන තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝරතෙල් ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් වෙළඳසැල්වලින් මිළ දී ගැනීමට හැකියි. මෝර තෙල් භාවිතයෙන් ලැබෙන...
භාවනාව තුල ඔබ නොදත්, නොවිදි අරුම පැතිකඩක්

භාවනාව තුල ඔබ නොදත්, නොවිදි අරුම පැතිකඩක්

කම්පියුවෙයා නම් පරිගණක මෘදුකාංග සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටන්නේ ඇමෙරිකාවේ ඩෙටේ‍රායිට් නුවරය. උදෑසන කඩිනමින් කාර්යාලයට පැමිණ තම ඊ මේල් පිරික්සීම ඔවුන්ගේ සිරිතය. දිනක් එක්දහස් අටසියයක් පමණ වන සේවකයන්ට තම ආයතනයේ මානව සම්පත්අංශයෙන් ඊ මේල් පණිවිඩයක් ලැබිණි. එයින් කියවුණේ මානසික ආතතිය...
12