Archives for Gossip

You are here: Home » Gossip
ප්‍රංශයේ සිට එංගලන්තයට මිනිසෙකු පියාඹා යයි

ප්‍රංශයේ සිට එංගලන්තයට මිනිසෙකු පියාඹා යයි

ග්‍රීසියේ ක්‍රීට් දූපතේ සිර අඩස්සියේ සිටි ඩෙඩලෝ සහ ඔහුගේ පුත් ඉකරස් කුරුළු පිහාටු ඉටි වලින් එකට සිටින සේ අලවා තනාගත් පියාපත් දෙඅතට සවිකරගෙන නිදහස සොයා පියඹා යන්නට විය. තද හිරු රශ්මියට ඉටි දියවෙන බැවින් වඩාත් ඉහළට පියඹා නොයන ලෙස...
ෂාෆිට ඇප – සෑම ඉරිදාම සීඅයිඞීයේ පෙනීසිිටීමට නියෝග

ෂාෆිට ඇප – සෑම ඉරිදාම සීඅයිඞීයේ පෙනීසිිටීමට නියෝග

සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී සිංහල සහ දෙමළ මවුවරුන්ට නීති විරෝධී අන්දමින් වන්iාකරණයට පත් කිරීම සහ රුපියල් කෝටි ගණනක් අයුතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා එල්ල වී ඇති වෛi ශේගු මොහොමඞ් ෂෙහාබ්ධීන් ෂාෆි ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත්...
ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම්

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම්

බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ සංගීත ශිල්පියෙකු මෙන්ම ජනප්‍රිය සාමාජජාලා ක්‍රියාකාරිකයෙකුද වන ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව ෆේස්බුක් සමාගම විසින් තහනම් කර තිබෙනවා. අදාළ ෆේස්බුක් පිටුවේ ඒ වන විට පරිශීලකයින් දස ලක්ෂයක් සිටි බවයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් ෆේස්බුක් පිටුවක් ඉවත් කරන්නේ...
මගේ රහස මෛතී‍්‍ර භාවනාවයි

මගේ රහස මෛතී‍්‍ර භාවනාවයි

රූපවාහිනියෙන් ඔබේ ආලින්දයට පැමිණි ඇය කටකාරය. කෙළිලොල්ය. විටෙක දඟකාරය. ඇඳුමෙන් පැළඳුමෙන් කතාබහෙන් කට පුරවාගත් ලෙංගතු සිනහවත් සමග මතකයේ රැුඳුනු නිරෝෂා පෙරේරාව හඳුන්වා දීමට තවත් කරුණු අවැසිද? නිවේදිකාවක් ලෙසින් ඇයව හඳුනාගෙන සිටියත් නිරෝෂා අද වනවිට එම වෘත්තියට අමතරව මනස සුවපත්...
රසල් ආර්නල්ඩ්ගෙන් අමුතු කතාවක්.!

රසල් ආර්නල්ඩ්ගෙන් අමුතු කතාවක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ ලයිස්තුව වෙනස් කරමින් තිසර පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ යෙදෙන ක්‍රිකට් රසිකයෙක් පිළිබඳ පුවත මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මෙම ක්‍රිකට් රසිකයා සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විහාර මහා දේවි...
ළඟදීම එන්න තියන ප්‍රේම දඩයම 4

ළඟදීම එන්න තියන ප්‍රේම දඩයම 4

ප්‍රේක්ෂකයෝ බොහොම ආදරෙන් වැළඳගත්ත කතා මාලාවක් විදිහට ප්‍රේම දඩයම හරි ජනප්‍රියයි. ඉන්දීය ටෙලි නාට්‍යක් වුන මේ කතාවෙ නම Nagin. නමුත් ලංකාවේ ගොඩක් යට සමීප ප්‍රේම දඩයම කියන නම නිසාම අපි මේ කතාව ඒ විදිහට හඳුන්වමු. ඒ කතාවේ මුල් කොටස්...
ටෙඩි බෙයාර් බෑග් චෙක් කරන අමුතු පාසලක්

ටෙඩි බෙයාර් බෑග් චෙක් කරන අමුතු පාසලක්

මේ දකින්නේ මේ දිනවල පාසල් දරුවන්ගේ පාසල් බෑග් සෝදිසි කරන අවස්ථාවක්. ඒ විදියට බෑග් සෝදිසි කරන්නේ ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයේ දරුවන්ගේ. හැබැයි සාමාන්‍ය විදියට නම් නෙවෙයි. දරුවන්ගේ මුවඟට සිනහවක් ගෙනෙන විදියට ලස්සන ඇඳුමකින් සැරසිලා මේ විදියට බෑග් සෝදිසි කරන්නේ...
රාවණා නිසා කඩු සටනුත් පුරුදු වුන ඩිෂ්නි

රාවණා නිසා කඩු සටනුත් පුරුදු වුන ඩිෂ්නි

මේ දවස්වල මොනවාද ඩිෂ්නිගේ තොරතුරු?  මගේ කාලය ගතවෙන්නේ “රාවණා” සහ “සක්කාරං” කියන ටෙලිනාට්‍ය දෙකේ ෂූටින් වලට වෙනස් චරිත දෙකක් නේද ඔබට මේ දිනවල රඟපාන්නේ?  ඔව්. රාවණා ටෙලිනාට්‍යයේ “ෙකෙකසී” කියන්නේ වීර චරිතයක්. සටන් කරන, නිතර තරහා ගන්නා චරිතයක් තමයි ෙකෙකසී...
මුහුණු‍පොත හරහා මගේ නම ඩොලර්වලට විකුණලා

මුහුණු‍පොත හරහා මගේ නම ඩොලර්වලට විකුණලා

ෆේස්බුක් හරහා මේ දවස්වල මට බරපතළ සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මම මගේ ෆේස්බුක් ගිණුම හරහා ඒ ගැන මගේ රසික රසිකාවියන් දැනුවත් කළා. මේ ලිපිය තුළින් රටේම ජනතාවට මේ සිදුවීම ගැන හෙළි කරන්න අවස්ථාවක් ලබා දීම ගැන මුලින්ම මම...
දරුඵල අහිමිවූ කුරුණෑගල රෝහලේ හෙදියකගෙනුත් පැමිණිල්ලක්

දරුඵල අහිමිවූ කුරුණෑගල රෝහලේ හෙදියකගෙනුත් පැමිණිල්ලක්

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ඒ පිළිබඳව පැමිණිලි කර ඇත. මෙම පැමිණිලි සිදුකළ මවුවරුන් පවසා ඇත්තේ තමන් ප‍්‍රථම...