Archives for Cricket

You are here: Home » Cricket
අවසාන පුහුණුවේදී මාලිංග කිව්ව සංවේදී කතාව

අවසාන පුහුණුවේදී මාලිංග කිව්ව සංවේදී කතාව

26 වනදා පැවැත්වෙන බංග්ලාදේශ තරඟයෙන් අනතුරුව තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න බව ලසිත් මාලිංග නිවේදනය කළා. මේ අනුව ඊයේ ඔහු තම අවසන් පුහුණු සැසියට සහභාගී වුණා. පුහුණුවීම් අතරතුරදී අදහස් දක්වමින් ලසිත් මාලිංග මෙසේ පැවසුවා. “මාලිංග නැත්තන් මැච් පරදිනවා කියලා එකක්...
මාලිංගට ඕස්ට්‍රේලියාවේ පුහුණුකාර තනතුරක් !

මාලිංගට ඕස්ට්‍රේලියාවේ පුහුණුකාර තනතුරක් !

ශී‍්‍ර ලංකාවේ පුපිරි වේග පන්දුව යවන්නා වන ලසිත් මාලිංග කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ඔස්ටේ‍්‍රලියාවේ පදංචියට යාමට සුදානම් වන බව විවිද ආරංචිමාර්ග පවසනවා. එළැඹෙන බංග්ලාදේශ තරඟාවලියෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට සමදීමට නියමිත බව කියන මාලිංග ඉන් අනතුරුව මෙලෙස ඔස්ට්‍රේලියාවට යාමට නියමිත...
මම පිළිගන්නවා වැරැද්දක් වුනා – කුමාර් ධර්මසේන

මම පිළිගන්නවා වැරැද්දක් වුනා – කුමාර් ධර්මසේන

පසුගිය ජූලි 7 වැනිදා නිමා වූ ලෝක කුසලාන තරගාවලිය තවමත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක්ව ඇත. ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන මතක කීපයක්ම එක් කළ මෙම තරගාවලිය නිමා වූයේ වසර 44ක ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම තරග අවසානය සනිටුහන් කරමිනි. එංගලන්තය තම...
අවිශ්කට ජාත්‍යන්තරයෙන් ප්‍රශංසා

අවිශ්කට ජාත්‍යන්තරයෙන් ප්‍රශංසා

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ මුල්ම ශතකය වාර්තා කලේ යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුය. පිතිකරු ලයිස්තුවේ වගකීම් සහගතම ස්ථානයේ එනම් අංක 03 ස්ථානයේ ක‍්‍රිඩා කරන මෙම නව යොවුන් පිතිකරුවාට ලෝකය පුරා ක‍්‍රිකට් රසිකයන්ගෙන්...
අපිට සෙමි එන්න තාමත් පුළුවන් – දිමුත් කිව්ව කතාව මෙන්න

අපිට සෙමි එන්න තාමත් පුළුවන් – දිමුත් කිව්ව කතාව මෙන්න

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තරඟයක් අද පැවැත්වෙනවා ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි. එහිදී මාධ්‍ය සාකච්ඡාවකට එක වෙමින් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මෙසේ පැවසුවා. “ලෝක කුසලාන තරගාවලියේ මේ අසාර්ථකත්වයට පන්දුවට පහර දීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක්...
රෝහිත් සහ කෝලි පාකිස්තානුවන්ට මදි නොකියන්න සලකයි

රෝහිත් සහ කෝලි පාකිස්තානුවන්ට මදි නොකියන්න සලකයි

ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වූ රෝහිත් ෂර්මාත් (140) එක්ව එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී අද (16 වැනිදා) පැවැත්වෙන  තරගයේදී ඉන්දීය පිල ලකුණු 300 න් ඔබ්බට කැඳවාගෙන ගියහ. තරගයේ 47 වැනි ඕවරයේදී වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4 ක්...
ශ්‍රී ලංකාව අද තරග බිමට – කාලගුණය බලපාන්නේ මේ විදියටයි

ශ්‍රී ලංකාව අද තරග බිමට – කාලගුණය බලපාන්නේ මේ විදියටයි

ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය බි‍්‍රස්ටල් හිදි අද (11) පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු ට ආරම්භ කිරීමට නියමිතයි. බි‍්‍රස්ටල්හි මීට පෙර පැවැත්වීමට නියමිත වූ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු...
රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න

ශ්‍රී ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා බවට රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ඒෂාන් මාලිංග සම්මාන දිනා ගන්නා ලදී. තවද මෙම සොයා ගැනීමේදී ඔහු පැයට...
අපරාජිත වාර්තාව රැකගැනීමට අවස්ථාවක්

අපරාජිත වාර්තාව රැකගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා අතීත ක්‍රිකට් විරුවෝ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශයට එරෙහිව රැකගෙන සිටින අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගැනීමට දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙට (11) විශේෂ අවස්ථාවක් හිමිවේ. 12 වැනි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බි්‍රස්ටල්හිදී බංග්ලාදේශයට එරෙහිව...
රසල් ආර්නල්ඩ්ගෙන් අමුතු කතාවක්.!

රසල් ආර්නල්ඩ්ගෙන් අමුතු කතාවක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ ලයිස්තුව වෙනස් කරමින් තිසර පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ යෙදෙන ක්‍රිකට් රසිකයෙක් පිළිබඳ පුවත මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මෙම ක්‍රිකට් රසිකයා සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විහාර මහා දේවි...