Archives for Articles

You are here: Home » Articles
ගුප්ත දොරින් වැසී තිබෙන පිදුරංගල

ගුප්ත දොරින් වැසී තිබෙන පිදුරංගල

පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්.සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල.සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප...
රාජසිංහ රජුට කැරැලි ගැසූ  වල්ගා තරුව

රාජසිංහ රජුට කැරැලි ගැසූ වල්ගා තරුව

උඩරට දීර්ඝ කාලයක් රජකළ රණකාමී දෙවැනි රාජසිංහ රජුට (1636 – 1687) විරුද්ධව එකල පෑවූ වල්ගා තරුවක් නිසා මහජනතාව කැළඹී රජුට විරුද්ධව විශාල කැරැල්ලක් 1664 ඇති කළ බව එකල ලංකාවේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයේ 18 පරිච්ෙඡ්දයේ විස්තර වෙයි....
හාස්කම් පිරි සීතාගුලි

හාස්කම් පිරි සීතාගුලි

රාම සීතා පෙම් පුවත සැබෑම ආදරවන්තයන්ගේ අනන්‍යතාවයි. ලෝකය පුරා හින්දු බැතිමතුන් රාම දෙවියන් මහත් භක්තියෙන් අදහන අතර රාමායනය නම් සාහිත්‍ය කෘතිය මගින් මෙම චරිතය විශිෂ්ට චරිතයක් ලෙසින් ඉස්මතු කොට ඇත.එහෙත්…ඉන්දියානුවන් රාවණ රජතුමාව සලකනු ලබන්නේ ගැහැනුන් සොරකමේ ගිය රජකෙනෙක් ලෙසින්ය....
සීගිරියේ දොරටුව දුටු මිනිසා

සීගිරියේ දොරටුව දුටු මිනිසා

මීට වසර ගණනාවකට කලින් කාගෙන් හරි ඇහුවොත් සීගිරිය හැදුවෙ කවුද කියල ගත් කටටම කියයි කාශ්‍යප කියල. නමුත් දැන් තත්වය වෙනස්, දැන් බොහොමයක් දෙනා දන්නව රාවණ යුගයටත් මේ සීගිරියෙගි සම්බන්දයක් ඇති බව. නමුත් ඔවුන් මෙය විශ්වාස කිරීමට මැලි කමක් දක්වනවා,...
ඌරු වෙස්ගත් ඌරාගල කන්ද

ඌරු වෙස්ගත් ඌරාගල කන්ද

මේ ලිපිය ලංකාවේ ඇති දර්ශනීයම සහ විශ්මිත කඳු පිහිටීමක් වන “කටුසු කොන්ද” සහ එය පිහිටි “ඌරාගල කන්ද” ගැනයි..හන්තාන කදු පන්තිය කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්, හන්තාන යාබදව පිහිටල තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නිර්මාණය වෙච්ච බොහොමයක් සාහිත්‍ය නිර්මාණ වලට හන්තාන...
වකුගඩු රෝගීන් අලුකෙසෙල් කන්න එපා

වකුගඩු රෝගීන් අලුකෙසෙල් කන්න එපා

‘පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොඳ නැහැ’ බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පැලපදියම් වුණු කතාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතර විශ්වාසයක් තියෙනවා අළු කෙසෙල් කෑවම ලිංගික අවශ්‍යතාව හීන වෙනවා කියලා. ඒත් ඒ කතාව මිත්‍යාවක් බව...
මුහුද දිගේ ලංකාවට එන Internet

මුහුද දිගේ ලංකාවට එන Internet

ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන..SEA-ME-WE කේබල් පද්ධතිය..ලංකාවට...
පන්දුවේ විද්‍යාත්මක පසුබිම

පන්දුවේ විද්‍යාත්මක පසුබිම

ක්‍රිකට් පන්දුවේ දෝලනය යනු එක්තරා අන්දමක සුවිශේෂී කලාවකි. එය මනා පුහුණවකින් හා සංයමයකින් වේග පන්දු යවන්නෙක්ට අත්කර ගත හැකි කුසලතාවකි. ක්‍රීඩාංගණයට ඉහලින් වළාකුළු පිරුණු අහසක් පැවතීම ,මනාලෙස තණකොල විසිරුනු තණතීරුවක් තරගය සඳහා සපයා තිබීම එම තරගය වේග පන්දුයවන්නට වාසි...
කාන්තාවන් නිරයේ ඉපදෙන හේතුව

කාන්තාවන් නිරයේ ඉපදෙන හේතුව

නිරයේ වැඩි වශයෙන් කාන්තාවන් ඉපදීමට හේතු දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැසින් දකිනවා මරණින් පස්සේ කාන්තාවෝ බොහෝ දෙනෙක් අපායට යනවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිත් අහනවා.”ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස නිරයේ බහුල ලෙස ස්ත්‍රීන් උපදින්නේ ඇයි” කියලා.බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ස්ත්‍රීන් ලඟ තියෙන...
දෙවියන්ගේ පිහිට ලබාගන්න පිළිවෙත්

දෙවියන්ගේ පිහිට ලබාගන්න පිළිවෙත්

දේව සංකල්පය ගැන පොඩ් කරුණු ටිකක් ගොණු කරන්න හිතනා. මේ මට තේරුන හැටි. වැරදි ඇතනම් කියන්න..‍දේව කියන්නේ සංකාරයක්. ඒ කියන්නේ අපි වැඩිය යුතු සිතිවිල්ලක්. අපි තිරිසං සංකාර වඩනවා ඉතිං ගිහින් තිරිසං ලොකයේ ඉපදෙනවා. ඒ වගේමයි මේකත් අපි දේව සංකාර...