Archives for Amazing

You are here: Home » Amazing
ඇපල් සිදුකරන්න යන ඊළඟ පෙරලිය ඔබ දන්නවාද ?

ඇපල් සිදුකරන්න යන ඊළඟ පෙරලිය ඔබ දන්නවාද ?

ලෝක ප්‍රකට ඇපල් සමාගම ඊයේ ඔවුන්ගේ දුරකථන වලට හඳුන්වාදෙන නවතම මෙහෙයුම් පද්ධතිය නිවේදනය කළා. එය IOS13 ලෙස හඳුන්වා තිබෙනවා. මෙම නවතම මෙහෙයුම් පද්ධතිය මීට පෙර තිබූ IOS 12 ට වඩා ඉතාමත් වේගයෙන් දුරකථන සමග ක්‍රියාකරන බවයි එම සමාගම පවසන්නේ....
මුහුදු ජලයෙන් විදුලිය නිපදවන රුහුණු විශ්ව විද්‍යාලයේ කොල්ලෝ

මුහුදු ජලයෙන් විදුලිය නිපදවන රුහුණු විශ්ව විද්‍යාලයේ කොල්ලෝ

මුහුදු රළේ විදුලි බලේ… රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තියෙන්නෙ ගාල්ලේ හපුගල. ඉංජිනේරු සිසුන් දෙදෙනකු තමුන්ට ළඟපාත තිබෙන ගාලු මුහුදෙ රළ ආශ්‍රෙයන් විදුලිය නිපදවාගන්න හැකි ක්‍රමයක් ගැන සොයාබැලුවා. ඔවුන් පළමුව ක්‍රම කිහිපයක් විද්‍යාගාර තුළදී අත්හදා බලා තිබෙනවා. ඒ අතුරින්...
දැන් හෙඩ්ෆෝන් කනේ ගහගෙන ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා චාටර් වෙන්න ඕනි නෑ

දැන් හෙඩ්ෆෝන් කනේ ගහගෙන ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා චාටර් වෙන්න ඕනි නෑ

හෙඩ් ෆෝන් දෙක කනේ ගහගෙන ලෝකෙටම ඇහෙන්න කතා කරන අය ඔයාලා ඕන තරම් දැකලා ඇති. එයට හේතුව තමා හෙඩ් ෆෝන් එක දාගත්තම කන සහ බාහිර ලෝකය අතර තියෙන සම්බන්ධතාව අවහිර වීම. ඒත් මේ amplifier app එක භාවිතයෙන් අපට පුළුවන්...
ටර්මිනේටර් චිත්‍රපටයක් මේ වසරේදී – රෝමන් රේන්ස් හොලිවුඩ් චිත්‍රපටයක

ටර්මිනේටර් චිත්‍රපටයක් මේ වසරේදී – රෝමන් රේන්ස් හොලිවුඩ් චිත්‍රපටයක

1984 වසරේදී නිෂ්පාදනය වූ ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටයක් මෙම වසරේ එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. Terminator: Dark Fate ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය නොවැම්බර් 1 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. ආර්නෝල්ඩ් ස්වාසර්නේගර් ප්‍රධාන රංගනයෙන් දායක වන...
MRI යන්ත්‍රය යොදාගෙන පළමු වරට අමුතුම පරීක්ෂණයක් කරලා

MRI යන්ත්‍රය යොදාගෙන පළමු වරට අමුතුම පරීක්ෂණයක් කරලා

ලොව ප්‍රථම වරට ස්ත්‍රියක් සහ පුරුෂයෙක් mri ස්කෑන් යන්ත්‍රයක් තුල සං!සර්!ගය වී සිදුකළ පරීක්ෂණයක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා . MRI යන්ත්‍රයක් යොදාගෙන පළමු වරට ලිං!ගි!ක ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම මෙහිදී සිදු කර ඇති බවයි සදහන් වන්නේ. එම පරීක්ෂණය...
Drive කරද්දී නින්ද යනවද? මෙන්න එකට හොදම විසදුම

Drive කරද්දී නින්ද යනවද? මෙන්න එකට හොදම විසදුම

රථය පදවන විට විඩාව හා ඒකාකාරී බව නිසා රියැදුරන්ට නින්ද යෑම රථවාහන අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වෙනවා. මේ හේතුව වැළැක්වීමේ අරමුණින් Hoffman and Krippner යන පරමාණු ඉන්ජිනේරු සමාගම Guttersberg Consulting ආයතනය හා එක්ව Smart Steering Wheel එකක් නිපදවලා. දැනට Sensofoil...
අයිස් ග්ලැසියරයෙන් මතු වූ ලේ ඇල්ල

අයිස් ග්ලැසියරයෙන් මතු වූ ලේ ඇල්ල

ඇනටාර්ටිකාවේ පිහිටි සුප‍්‍රකට ග්ලැසියරයක් වූ ටේලර් ග්ලැසියරයේ මුව පෙදෙසින් මතු වී ඇද හැලෙන අපූරු දිය ඇල්ලක් ලෙස බ්ලඞ් ෆෝල්ස් ලෝකයේ ප‍්‍රචලිත වි ඇත. මෙම දිය ඇල්ල මීටර් 400ක භූ වපසරියක පිහිටා ඇත. මෙම සමස්ත ප‍්‍රදේශය ම සොයා ගන්නා ලද්දේ...
අවුරුදු 50කට පස්සේ Toyota Corolla Hybrid වෙයි

අවුරුදු 50කට පස්සේ Toyota Corolla Hybrid වෙයි

වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ ඉන්ධනවලින් ධාවනය වන කොරොල්ලා රථ නිපදවූ ටොයෝටා සමාගම එය hybrid තාක්ෂණය ඔස්සේ නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව ටොයෝටා කොරොල්ලා හයිබි්‍රඩ් පළමු රථ මාදිලිය ඉදිරි වසරේ මාර්තු මාසයේ සිට ඇමෙරිකානු වෙළඳපොළට...
චීන්නු හදේ හදපු කපු පැළයේ අලුත්ම කථාව

චීන්නු හදේ හදපු කපු පැළයේ අලුත්ම කථාව

මිනිසා මුල් වරට සඳ මත පා තබන්නේ 1969 ජුලි 20 වැනිදාය. ඇපලෝ 11 නමැති ඇමරිකන් රොකට්ටුවෙන් සඳ ආසන්නයට ගිය ඔවුහු ඇපලෝ ලූකා නමැති මොඩියුලයේ නැගී හඳ මතට පහත් වූහ. මිනිසා සඳ ජය ගැනීම මනුෂ්‍ය වර්ගයා ලද සුවිශාල ජයක් බව...
මිනිස් ආයුෂ  වසර 300ක් දක්වා ගෙනයන හැටි කියාදුන් ඥානවිමල හිමියෝ

මිනිස් ආයුෂ වසර 300ක් දක්වා ගෙනයන හැටි කියාදුන් ඥානවිමල හිමියෝ

වස විසෙන් පිරි ආහාර අනුභවය නිසාම වර්තමානයේ අවුරුදු පනහක්වත් ජීවත් වීම සැක සහිතය. නමුත් අතීතයේ දී නිරෝගී ශරිර සෞඛ්‍යය හේතුකොට ගෙන වසර සියය ඉක්ම වූ ආයුෂ වින්දෝ බොහෝය. එසේම හිමාල වනයේ මෙන්ම චිනයේ වනාත්තරගතව අවුරුදු සීයට ද බොහෝ එහා...