ගැටගැසී ඇති නහර ඉක්මනින් සුවකරගන්න මේවා ආලේප කරන්න.නහර ගැට ගැසීමේ රෝගයෙන් පිඩා විදින බොහෝදෙනා අප සමාජයේ සිටිනවා.මෙම තත්වය ඇතිවීමෙන් ඔබගේ පෙනුම අවලස්සන වනවා පමණක් නොවේ දැඩි වේදනාවකටද මුහුණදීමට සිදුවනවා.නහර ගැට ගැසීමේ රෝගය ලෙස හදුන්වන මෙම තත්වය ඇතිවන්නේ පාදවල ශිරා ඉදිමීම, නිල් පැහැ ගැන්වීම සහ ශිරා හැකිළී විකෘති වීම මගිනුයි.මෙම රෝගයේ මුල් අවදියේ රෝග ලක්ෂණය පෙන්වන්නේ පාදයේ දණහිසෙන් පහළ කොටසේ පමණයි.නමුත් රෝගය උග්‍රවන විට එම තත්ත්වය පාදයේ ඉහළ කොටස දක්වා පැතිරී යාම සිදුවනවා.මෙන්න මේ ගැටලුවට ඉක්මන් විසදුමක් සොයන ඔබට සාර්ථක ස්වාභවික විසදුම් 3ක් පිලිබදව අද අප ඔබව දැනුවත් කරනවා.මෙම ස්වභාවික ක්‍රමයන් ඔබට පහසුවෙන් කරගත හැකි අතර ඉමන් ප්‍රතිපලද ලබා ගැනීමට පුළුවන්. එසේනම් අපි දැන් බලමු එම ක්‍රමයන් මොනවාද කියා.

පළමු ක්‍රමය=ගෝවා කොල දෙකක් පමණ ගෙන කුඩා කැබලි වලට කපා ගන්න. ඉන්පසු එම කැබලි බ්ලෙන්ඩර් එකක් තුලට දමා හොදින් බ්ලෙන්ඩර් කරගෙන පෙරනයක් අධාරයෙන් යුෂ වෙන්කර ගන්න. ගෝවා කොළ වල යුෂ නහර ගැටගැසී ඇති ස්ථාන වල ආලේප කරන්න.දෙවන ක්‍රමය.ඔලිව් තෙල්= ස්වල්පයක් භාජනයක් තුලට දමා හොදින් රත් කරගන්න. රත් කරගත් ඔලිව් තෙල් වල මදක් රස්නය තිබියදීම ගැටඇසුණු නහර ඇති ස්ථාන වල ආලේප කර රවුම් ආකාරයට සම්භානය කරන්න.තුන් වන ක්‍රමය=තක්කාලි ගෙඩියකින් භාගයක් ගෙන කුඩා කැබලි වලට කපා බ්ලෙන්ඩර් කරගන්න. සාදාගත් එම මිශ්‍රණය පුළුන් කැබැල්ලක තවරා නහර ගැටගැසී ඇති ස්ථාන වල දිනකට දෙවරක් ආලේප කරන්න.මෙම ක්‍රමයන් වලින් ඕනෑම ක්‍රමයක් 100% සාර්ථක ප්‍රතිපල ලබා දෙන අතර ඉන් එකක් හෝ දෙකක් ඔබට භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩාවට කපාගත් කැරට් කෝප්ප 1/2
  2. කෝමාරිකා කෝප්ප 1/2
  3. ඇපල් සයිඩර් විනාකිරි

සාදාගන්නා ආකාරය….පළමුව කුඩාවට කපාගත් කැරට් සහ කෝමාරිකා ශ්‍රාවය ඇඹරුම් බ්ලෙන්ඩර් එකට දමා අඹරා ගන්නා අතරතුර ඊට ඇපල් සුරා විනාකිරි ස්වල්පයක්ද එකතු කරන්න. ක්‍රීම් එකක් තරම් ඝනට එනතෙක් එය අබරා ගන්න.භාවිතා කරන ආකාරය…ආසාදිත ස්ථානය ආවරණය වන ලෙස මෙම මිශ්‍රණය ආලේප කර මිනිත්තු 30ක් පමණ තිඛෙන්නට ඉඩ හරින්න. මිනිත්තු 30ක් පමණ ගිය පසුව සිසිල් ජලය භාවිතා කරමින් කකුල් සෝදා හරින්න. ටික කාලයක් මෙම ප්‍රතිකාරය සිදුකරන විට ඔබට සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකියාව ලැබේවි