හුගක් අයට ගැටලුවක් තමයි උදුගොව්වන් කන එක. එහෙනම් බලමු මෙම රෝගය ගැන.හිස කොයි වෙලෙත් පිරිසිදුව තබා ගැනිම ඉතාම වැදගත්. හිස හැමවෙලේම කුණු දුවිලි වලින් අප විත්‍රවන්නේ නම් මෙම රෝගි තත්වය ඇති වෙන්න පුලුවන්. සමහර අයගේ හිස වට එක රවුමක් තියෙන්න පුලුවන් නැත්තම් සමුහයක් ව⁣ශයෙන් රවුම් විසාල ප්‍රමාණයක් තියෙන්න පුලුවන්.රැවුල උදුගොව්වන් කෑම පපුවෙත් සමෙත් සහ රැවුලෙත් මෙම තත්වය දකින්න පුලුවන්.කම වැඩි.උදුගොව්වන් කෑම සුව කර ගන්න නම් පලමුව සමබර ආහාර වේලක් ගැනිමට උනන්දු වෙන්න ඔීන. මෙහිදි සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිය වැඩි කර ගැනිම ඉතාමත් වැදගත්. එමෙන් රෝගකාරක එරෙහිව සටන් කරන්න හැකියාවක් පවතිනවා. මේකට ප්‍රතිකාර මගින් සුව කර ගැනිමට හැකි. නමුත් සමබර ආහාර වේලක් ගැනිමට සුව වෙන්න රුකුලක් වෙනවා.දැන් බලමු මෙම ජිවි විශේෂය කෑම නිසා එයට බලපාන හේතු සාධක ගැන.

1. හිස වියලිම , 2. හිස අපවිත්‍රතාවය , 3. මන්දපෝෂණය , 4. ජානමය හේතු , 5. ඇතැම් ඖෂධ වර්ග , 6 හිසට කරන විලාසිතා හෙයාස්ටයිල් වලට දාන කෙමිකල් නිසා) , 7. හිස් හොරි …..  රෝග ලක්ෂණ — 1. සමහර අයගේ සම රෝස පැහැ ගැන්විම , 2. කෙස් වැඩෙන් නැහැ , 3. උදුගොව්වා කාපු ස්ථානය සිනිදු දිස්නය වදනිවා , 4. ගෝලාකාර විසියට හිස කෙස් නැති වනවා…. හිස සදහා ප්‍රතිකාර — 1 සතියකට වරක් දෙහි උලුහාල් දමා තම්බලා හිස සෝදන්න හිස සෝදා හරින්න. , 2. ගොඩපර ගෙඩි තම්බලා පොඩි කරලා හිසේ ගාලා විනාඩි 20න් සෝදා හරින්න. , 3. පුලුවන් වෙලාවට හිස සම්බහනය කිරිම වැදගත්. , 4. දෙන වෛද්‍ය උපදෙස් හරි ආකාරව පිලි පැද කටයුතු කිරිමෙන් මෙම තත්වය මග හරවා ගන්න පුලුවන්. මිට අමතරව වෛද්‍යවරු උදුගොව්වන් වෙනුවෙන් මෙම ප්‍රතිකාර සදහන් කර තිබෙනවා එනම්,කකුලු වසුරු වේලලා කබලේ දමා බැදගෙන දෙහි ඇඹුලෙන් අනලා හිසේ ගැල්විම ප්‍රතිකාරය.