Archives for July, 2019

You are here: Home » 2019 » July
අවසාන පුහුණුවේදී මාලිංග කිව්ව සංවේදී කතාව

අවසාන පුහුණුවේදී මාලිංග කිව්ව සංවේදී කතාව

26 වනදා පැවැත්වෙන බංග්ලාදේශ තරඟයෙන් අනතුරුව තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න බව ලසිත් මාලිංග නිවේදනය කළා. මේ අනුව ඊයේ ඔහු තම අවසන් පුහුණු සැසියට සහභාගී වුණා. පුහුණුවීම් අතරතුරදී අදහස් දක්වමින් ලසිත් මාලිංග මෙසේ පැවසුවා. “මාලිංග නැත්තන් මැච් පරදිනවා කියලා එකක්...
පාර්ලිමේන්තුවේ කෑම වියදම වසරකට කෝටි 12 යි – බොන වතුරටත් ලක්ෂ 90 ක්

පාර්ලිමේන්තුවේ කෑම වියදම වසරකට කෝටි 12 යි – බොන වතුරටත් ලක්ෂ 90 ක්

පාර්ලිමේන්තුව සඳහා වාර්ෂිකව වැයවන වියදම් සම්බන්ධයෙන් එහි මූල්‍ය අංශය විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. එම වාර්තා වලට අනුව පාර්ලිමේන්තුවෙහි වැඩිම වියදමක් ආහාර සහ පාන සඳහා වැය වන බව සඳහන් වන අතර එය වාර්ෂිකව රුපියල් කෝටි 12 ක් බවයි සඳහන්...
මාලිංගට ඕස්ට්‍රේලියාවේ පුහුණුකාර තනතුරක් !

මාලිංගට ඕස්ට්‍රේලියාවේ පුහුණුකාර තනතුරක් !

ශී‍්‍ර ලංකාවේ පුපිරි වේග පන්දුව යවන්නා වන ලසිත් මාලිංග කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ඔස්ටේ‍්‍රලියාවේ පදංචියට යාමට සුදානම් වන බව විවිද ආරංචිමාර්ග පවසනවා. එළැඹෙන බංග්ලාදේශ තරඟාවලියෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට සමදීමට නියමිත බව කියන මාලිංග ඉන් අනතුරුව මෙලෙස ඔස්ට්‍රේලියාවට යාමට නියමිත...
මම පිළිගන්නවා වැරැද්දක් වුනා – කුමාර් ධර්මසේන

මම පිළිගන්නවා වැරැද්දක් වුනා – කුමාර් ධර්මසේන

පසුගිය ජූලි 7 වැනිදා නිමා වූ ලෝක කුසලාන තරගාවලිය තවමත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක්ව ඇත. ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන මතක කීපයක්ම එක් කළ මෙම තරගාවලිය නිමා වූයේ වසර 44ක ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම තරග අවසානය සනිටුහන් කරමිනි. එංගලන්තය තම...
ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම්

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම්

බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ සංගීත ශිල්පියෙකු මෙන්ම ජනප්‍රිය සාමාජජාලා ක්‍රියාකාරිකයෙකුද වන ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව ෆේස්බුක් සමාගම විසින් තහනම් කර තිබෙනවා. අදාළ ෆේස්බුක් පිටුවේ ඒ වන විට පරිශීලකයින් දස ලක්ෂයක් සිටි බවයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් ෆේස්බුක් පිටුවක් ඉවත් කරන්නේ...
අවිශ්කට ජාත්‍යන්තරයෙන් ප්‍රශංසා

අවිශ්කට ජාත්‍යන්තරයෙන් ප්‍රශංසා

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ මුල්ම ශතකය වාර්තා කලේ යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුය. පිතිකරු ලයිස්තුවේ වගකීම් සහගතම ස්ථානයේ එනම් අංක 03 ස්ථානයේ ක‍්‍රිඩා කරන මෙම නව යොවුන් පිතිකරුවාට ලෝකය පුරා ක‍්‍රිකට් රසිකයන්ගෙන්...
අපිට සෙමි එන්න තාමත් පුළුවන් – දිමුත් කිව්ව කතාව මෙන්න

අපිට සෙමි එන්න තාමත් පුළුවන් – දිමුත් කිව්ව කතාව මෙන්න

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තරඟයක් අද පැවැත්වෙනවා ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි. එහිදී මාධ්‍ය සාකච්ඡාවකට එක වෙමින් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මෙසේ පැවසුවා. “ලෝක කුසලාන තරගාවලියේ මේ අසාර්ථකත්වයට පන්දුවට පහර දීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක්...