Archives for June, 2019

You are here: Home » 2019 » June
ටික කාලයක් රඟපාලා රට යනවා

ටික කාලයක් රඟපාලා රට යනවා

කෙටි කලෙකින්ම පුංචිතිරයේ සහ රිදීතිරයේ ජනප්‍රිය තරුවක් බවට පත් වු රංගන ශිල්පිනියක ලෙස දිස්නි රාජපක්ෂ හැදින්විය හැකියි. ‘රාවණා’ ටෙලි වෘතාන්තයේ කෛකශී කුමරිය ලෙසත්, ‘සක්කාරං’ ටෙලිවෘතාන්තයේ කොමලි ලෙසත් දිස්නිගේ රගපෑම් මේ දිනවල දැකිය හැකියි. දිස්නි මොනවගේ චරිතයක්ද? නිතරම දඟලන, ක්‍රියාශීලි ලෙස හැසිරෙන,...
සේරුවිල ඛනිජ නිධිය

සේරුවිල ඛනිජ නිධිය

ඩී.තුසිත මැන්දිස් පුරාවිද්‍යා මහාචාර්ය, අධ්‍යානාංශ ප්‍රධාන, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ . කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා වාණිජ මාර්ගයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා භූමියෙන් අක්කර විසි ලක්ෂයක් විදේශයකට ලබාදීම සඳහා රජය ගිවිසුම් ගතවීමට යන...
ළහිරු-තිළිණි පෙම් පුවත

ළහිරු-තිළිණි පෙම් පුවත

ඒ අරගලය ජයග්‍රහණය කළ දෙන්නෙක් ගැන මේ දවස්වල හරි හරියට කතා වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ ඔහුගේ හිත ගත්ත, අතගත්ත ජීවන සහකාරිය තිළිණි නානායක්කාර ගැන. ළහිරු විශ්වවිද්‍යාල පද්ධතියේ ආදරණීය...
ගැස්සෙන පරවි කාවඩිය

ගැස්සෙන පරවි කාවඩිය

දේව කතාවකට යමු. හිදම්භේෂ්වර යනු දක්ෂ සෙන්පතියෙකි. ඔහු ස්කන්ධ කුමරු සමඟ ඇති කරගත් සටනකින් පරාජය වී අගස්ති නම් ඍෂිවරයා වෙත පලාගොස් උදවු ඉල්ලා ඇති අතර ඍෂිවරයා ස්කන්ධ කුමරුගෙන් සමාව භජනය කර ගැනීමට නම් ශිවගිරි සහ සප්තගිරි කඳුවැටි ගෙන එන්නැයි...
මගේ රහස මෛතී‍්‍ර භාවනාවයි

මගේ රහස මෛතී‍්‍ර භාවනාවයි

රූපවාහිනියෙන් ඔබේ ආලින්දයට පැමිණි ඇය කටකාරය. කෙළිලොල්ය. විටෙක දඟකාරය. ඇඳුමෙන් පැළඳුමෙන් කතාබහෙන් කට පුරවාගත් ලෙංගතු සිනහවත් සමග මතකයේ රැුඳුනු නිරෝෂා පෙරේරාව හඳුන්වා දීමට තවත් කරුණු අවැසිද? නිවේදිකාවක් ලෙසින් ඇයව හඳුනාගෙන සිටියත් නිරෝෂා අද වනවිට එම වෘත්තියට අමතරව මනස සුවපත්...
ගෙට පැනලා දොර වහගෙන

ගෙට පැනලා දොර වහගෙන

පොසොන් සතිය ආරම්භයේදී විහාරස්ථානයක් අසලට බළලුන් ගෙනැවිත් දැමූ රජයේ ආරක්ෂක අංශයක සේවය කළ උසස් නිලධාරියකු විහාරාධිපති හිමියන්ගෙන් කුඩ පහර කා පළා ගිය පුවතකි මේ. ගල් කුළුවලින් වටවූ පැරැණි විහාරස්ථානයකි. විහාරාධිපති හිමියෝ කිසියම් අවශ්‍යතාවකට පිටතට වැඩම කළහ. මේ අතර නවීන...
රෝහිත් සහ කෝලි පාකිස්තානුවන්ට මදි නොකියන්න සලකයි

රෝහිත් සහ කෝලි පාකිස්තානුවන්ට මදි නොකියන්න සලකයි

ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වූ රෝහිත් ෂර්මාත් (140) එක්ව එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී අද (16 වැනිදා) පැවැත්වෙන  තරගයේදී ඉන්දීය පිල ලකුණු 300 න් ඔබ්බට කැඳවාගෙන ගියහ. තරගයේ 47 වැනි ඕවරයේදී වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4 ක්...
ශ්‍රී ලංකාව අද තරග බිමට – කාලගුණය බලපාන්නේ මේ විදියටයි

ශ්‍රී ලංකාව අද තරග බිමට – කාලගුණය බලපාන්නේ මේ විදියටයි

ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය බි‍්‍රස්ටල් හිදි අද (11) පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු ට ආරම්භ කිරීමට නියමිතයි. බි‍්‍රස්ටල්හි මීට පෙර පැවැත්වීමට නියමිත වූ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු...
පාසැල් සිසුවෙකු ආහාර ඇසුරුම බෑගයෙන් පිටතට ගැනීමේදී පුදුම දෙයක් වෙලා

පාසැල් සිසුවෙකු ආහාර ඇසුරුම බෑගයෙන් පිටතට ගැනීමේදී පුදුම දෙයක් වෙලා

තංගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙකු ගේ පාසැල් බෑගයක් තුළ සිටි නාගයෙකු දෙමාපියන් විසින් අල්ලා ඊයේ (10) දහවල් පාසැල් භූමියෙන් ඉවත් කොට තිබේ. අදාළ පාසැලේ විවේක කාලයේදී පාසැල් සිසුවෙකු තම ආහාර ඇසුරුම පාසැල් බෑගයෙන් පිටතට ගැනීමට සූදානම් වීමෙන්...
රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න

ශ්‍රී ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා බවට රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ඒෂාන් මාලිංග සම්මාන දිනා ගන්නා ලදී. තවද මෙම සොයා ගැනීමේදී ඔහු පැයට...