Archives for April, 2019 - Page 4

You are here: Home » 2019 » April ( » Page 4)
2019 අප්‍රේල් මස 08  – උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

2019 අප්‍රේල් මස 08 – උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

මේෂ – ඔබගේ දියුණුව සාර්ථකත්වය හොඳින් පවතින දවසක් වෙනවා. ඒ වගේම බාධක දුරු කරගෙන ඉදිරියට යා හැකි බවක් පෙන්නුම් කරනවා. යාලු මිත්‍රයන්ගෙන් ඉතා හොඳින් සහයෝගය ලැබෙනවා. ඔබට නාථ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත් වන්නට හැකි නම් ඔබේ එන්නට තිබෙන බාධක...
අයි.පී.එල් අතහැර මාලිංග මවුබිමට – ලෝක කුසලානයේ වගකීම් කරට ගැනීමටත් සුදානම් !

අයි.පී.එල් අතහැර මාලිංග මවුබිමට – ලෝක කුසලානයේ වගකීම් කරට ගැනීමටත් සුදානම් !

මෙවර ඉන්දීය ප්‍රීමිය‍ර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ලසිත් මාලිංග මවුබිම වෙනුවෙන් සේවය සැපයීමට අයි.පී.එල් තරගාවලිය අතරමග දමා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන් අන්තර් පළාත්...
මරදන්කඩවල වෑල්ඩින් වෙද මහතා අවසන් ගමන් යයි!

මරදන්කඩවල වෑල්ඩින් වෙද මහතා අවසන් ගමන් යයි!

‘වෑල්ඩින් වෙද මහත්තයා‘ හෙවත් සිලම්බුරාලගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා වෙද මහතා පසුගිය සඳුදා (01) අභාවප්‍රාප්ත වී ඇත.  දේශිය කැඩුම් බිඳුම් ප්‍රතිකර්ම අතරිනුත් රජරට, මරදන්කඩවල “වෑල්ඩින් වෙද මහතා” විශේෂ වන්නේ අස්ථි පැළුම් සහ පිපිරීම් පැය කෙටි කාලයක් තුළ යළි ප්‍රකෘති තත්වයට...
ඩුබායිවලින් පිටුවහල් කළ නළු රයන් කටුනායකදී CID භාරයට

ඩුබායිවලින් පිටුවහල් කළ නළු රයන් කටුනායකදී CID භාරයට

මාකදුරේ මදූෂ් විසින් සංවිධානය කරන ලද සාදයකට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී එරට අත්අඩංගුවට පත් වූ ජනප්‍රිය නළු රයන් වැන්රෝවන් ඇතුළු තවත් පිරිසක් අද (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර තිබුණා. ඔවුන් අද දින...
ගේ පැත්තෙන් කෑ ගහන සද්දයක් ඇහුණා, මම ඒ පැත්තට දිව්වා

ගේ පැත්තෙන් කෑ ගහන සද්දයක් ඇහුණා, මම ඒ පැත්තට දිව්වා

පීඩනය අඩු කරන්න පුළුවන් හැමදේම කළා.. දරුවා වෙනුවෙන් බෝධි පූජා පවා තිබ්බා.. අපිට වගේ කිසිම කෙනෙකුට දරුවෝ අහිමි වෙන්න එපා.. “දරුවා මුහුණ දුන් වදහිංසා සහ එම පීඩනය අඩු කරන්න අපි පවුලේ අය හැකි හැම පියවරක්ම ගත්තා. නමුත් ඒ සියල්ල...
දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් දැවැන්ත දඩ මුදලක්…!

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් දැවැන්ත දඩ මුදලක්…!

බිමතින් රිය පදවා රිය අනතුරක් සිදුකළ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව ඇප මත මුදා හැරිමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න අද (01) නියෝග කළා. මෙහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව...
මින් ඉදිරියට රථ වාහන රියදුරන්ට බේරුමක් නෑ

මින් ඉදිරියට රථ වාහන රියදුරන්ට බේරුමක් නෑ

රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම රථ වාහන වැරදි වනුයේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව...
2019 IPL තරඟාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය සෑම් කරන්ගෙන්

2019 IPL තරඟාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය සෑම් කරන්ගෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මොහාලිහිදි ඊයේ (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 167...
උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

මාර්තු 31 සිට අප්‍රේල් 06 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය. මේෂ – ආගමික අංශයට නැඹුරු වේ….  ලග්නාධිපති අඟහරු අටවැන්නේ ද, ගුරු, ශනි, කේතු භාග්‍යස්ථානයේ ද, රාහු තුන්වැන්නේ...
රට වටෙන්ම ඇල්ලූ කු-ඩු  වලට මොකද වෙන්නෙ..? හැමෝම කතා කළ ප්‍රශ්නයට විසඳුම දෙන්න සියල්ල සූදානම්

රට වටෙන්ම ඇල්ලූ කු-ඩු වලට මොකද වෙන්නෙ..? හැමෝම කතා කළ ප්‍රශ්නයට විසඳුම දෙන්න සියල්ල සූදානම්

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් අත්අඩංගුවට ගත් කො!කේන් මත්!ද්‍රව්‍ය කිලෝ 729 කට ආසන්න ප‍්‍රමාණයක් අද (01) දිනයේ විනාශ කිරීම සිදුවනවා. ඒ, සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේදීයි. මත්!ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවාරච්චි කියාසිටියේ පොලිස් මත්!ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පූර්ණ...