Archives for March, 2019

You are here: Home » 2019 » March
කෝලිට මල පනියි! මාලිංගගේ අවසන් ඕවරයේ නිපන්දුවක් නිසා අයිපිඑල් පිටිය කැළඹෙයි

කෝලිට මල පනියි! මාලිංගගේ අවසන් ඕවරයේ නිපන්දුවක් නිසා අයිපිඑල් පිටිය කැළඹෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර බැංග්ලෝර්හිදී ඊයේ (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 188...
සාමාන්‍ය පෙල විභාගයෙන් ලංකාවෙන්ම මුල් තැන් දිනූ 10 දෙනා මෙන්න

සාමාන්‍ය පෙල විභාගයෙන් ලංකාවෙන්ම මුල් තැන් දිනූ 10 දෙනා මෙන්න

පසුගිය දෙසැම්බර මාසයේ පැවති සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප්...
කොල්කටා ලකුණු 28 කින් පංජාබ් පරදවයි

කොල්කටා ලකුණු 28 කින් පංජාබ් පරදවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) හයවැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (27) රාත්‍රී පැවැති තරගයෙන් කොල්කටා පිල ලකුණු 28 ක ජයක් ලැබීය. ලකුණු 219...
වැගන් ආර් මින් ඉදිරියට ලංකාවට නෑ

වැගන් ආර් මින් ඉදිරියට ලංකාවට නෑ

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය වන වැගන් ආර් (wagon r ) මින් ඉදිරියට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පැවැසීය. 2019 අය-වැයෙන් රථ වාහන සඳහා වන බදු ඉහළ දමා...
මුහුදු ජලයෙන් විදුලිය නිපදවන රුහුණු විශ්ව විද්‍යාලයේ කොල්ලෝ

මුහුදු ජලයෙන් විදුලිය නිපදවන රුහුණු විශ්ව විද්‍යාලයේ කොල්ලෝ

මුහුදු රළේ විදුලි බලේ… රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තියෙන්නෙ ගාල්ලේ හපුගල. ඉංජිනේරු සිසුන් දෙදෙනකු තමුන්ට ළඟපාත තිබෙන ගාලු මුහුදෙ රළ ආශ්‍රෙයන් විදුලිය නිපදවාගන්න හැකි ක්‍රමයක් ගැන සොයාබැලුවා. ඔවුන් පළමුව ක්‍රම කිහිපයක් විද්‍යාගාර තුළදී අත්හදා බලා තිබෙනවා. ඒ අතුරින්...
අප්‍රේල් 1 වෙනිදා ඉඳලා එක එක පාටවල් බෑ

අප්‍රේල් 1 වෙනිදා ඉඳලා එක එක පාටවල් බෑ

බස්නාහිර පළාතේ ධාවනය වන සියලූ පෞද්ගලික බස්රථ සඳහා ලබන අපේ‍්‍රල් 01 වැනිදා සිට ලා නිල් පැහැති වර්ණය නිර්දේශ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්ධු තුසිත කුලරත්න මහතා පැවසීය. මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා විසින් මෙම ලා...
එතකොට මගේ වයස අවුරුදු 10යි. මටත් හිතාගන්න බැහැ කොහොමද අදටත් මෙච්චර මතක කියලා..- සුජානි මේනකා

එතකොට මගේ වයස අවුරුදු 10යි. මටත් හිතාගන්න බැහැ කොහොමද අදටත් මෙච්චර මතක කියලා..- සුජානි මේනකා

ආයේ වචන දෙකක් නැහැ, මම පුංච් කාලේ ඉදලා එයාට ආදරේ කරන්නේ.. සතුටක් නැති මනසක් නිතරම රෝගී වෙනවා.. සුජානි මේනකා කියන්නේ නම ඇසූ පමණින් රූපය දුටු පමණින් පමණක් නෙමෙයි කටහඩ ඇසූ පමණින් ඒ කවුද කියා හදුනා ගන්නා රංගන ශිල්පිණියක්. බිමල්...
අත්අඩංගුවට ගත් නදීමාල් ගැන ගන්න ඉදිරි ක්‍රියාමාර්ගය මොකද්ද? පොලිසියෙන් කියපු දේ මෙන්න

අත්අඩංගුවට ගත් නදීමාල් ගැන ගන්න ඉදිරි ක්‍රියාමාර්ගය මොකද්ද? පොලිසියෙන් කියපු දේ මෙන්න

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ යොවුන් ගායක නදීමාල් පෙරේරාගෙන් සහ බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර හෙවත් කුරේ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මේවන විට ප‍්‍රශ්ණ කිරීම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන්...
හමුදා නිල ඇදුමේ ගෞරවයට නිසි තැන දෙන්න පියවර ගනී

හමුදා නිල ඇදුමේ ගෞරවයට නිසි තැන දෙන්න පියවර ගනී

ත්‍රිවිධ හමුදාව භාවිතා කරන නිල ඇඳුමට සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් සාමාන්‍ය ජනතාව භාවිතා කිරීම වැළැක්වීම සදහා පියවර ගන්නා බව යුද හමුදාව පවසනවා. ඒ අනුව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ හමුදා පනතට අනුව හමුදාව...
මාලිංග IPL යයි – ශ්‍රී ලංකා කණ්ඩායමේ මාලිංගගේ ස්ථානය ගැනත් පැහැදිළි කිරීමක්

මාලිංග IPL යයි – ශ්‍රී ලංකා කණ්ඩායමේ මාලිංගගේ ස්ථානය ගැනත් පැහැදිළි කිරීමක්

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම සහභාගී වන දෙවන හා තෙවන තරග සඳහා ක‍්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා. දකුණු අප‍්‍රිකාවේ සිට මාලිංග සෘජුව ඉන්දියාව වෙත පැමිණෙනු ඇති බවට...