Archives for February, 2019

You are here: Home » 2019 » February
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත්ට එංගලන්තයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත්ට එංගලන්තයෙන් කැඳවීමක්

2019 වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වීමට ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින්. දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබූ දිමුත්...
ICC විමර්ශනයට සහය නොදැක්වුයේ ඇයි? – මහේල සනත්ගෙන් විමසයි

ICC විමර්ශනයට සහය නොදැක්වුයේ ඇයි? – මහේල සනත්ගෙන් විමසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ තේරීම් කමිටු සභාපතිවරයෙක් ලෙස කටයුතු කරනු ලැබූ සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීම සම්බන්ධයෙන් හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වා තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහේල...
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියේ පළමු තරඟ 03 සුපිරි ක්‍රීඩකයාට අහිමි වෙයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියේ පළමු තරඟ 03 සුපිරි ක්‍රීඩකයාට අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය ලබන 03 වනදා ජොහැන්නස්බග් හිදී ආරම්භ වනවා. මෙම තරඟාවලිය සඳහා එක්වන දකුණු අප්‍රිකානු සංචිතය පසුගියදා නම් කරනු ලැබුවා. ෆාෆ් ඩූ ප්ලසිස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්. මේ අතර...
පොලිසියෙන් බේරෙන්න ඇළට පැන්න අවුරුදු 21 තරුණයාට දිය නාමින් සිටි කාන්තාවන් කරපු වැඩේ

පොලිසියෙන් බේරෙන්න ඇළට පැන්න අවුරුදු 21 තරුණයාට දිය නාමින් සිටි කාන්තාවන් කරපු වැඩේ

ජා ඇල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක වෙළෙදසැල් හා ගෙවල් බිඳ දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දිය නාමින් සිටි කාන්තාවන්ගේ සහයෙන් ඔහු අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වනවා. පොලිසිය පැමිණෙන විට අදාල සැකකරු කෘස්වත්තේදී ජාඇල...
ජාත්‍යන්තර පාසල් සිසුන් පුද්ගලික අපේක්ෂකයන් පමණයි – ඇමති අකිල ජන මතයට කන් දෙයි, නිදහස් අධ්‍යාපනය රැක ගන්න තීරණයක් ගනියි!

ජාත්‍යන්තර පාසල් සිසුන් පුද්ගලික අපේක්ෂකයන් පමණයි – ඇමති අකිල ජන මතයට කන් දෙයි, නිදහස් අධ්‍යාපනය රැක ගන්න තීරණයක් ගනියි!

පසුගිය අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අතිශය ආන්දෝලනයට තුඩු දුන්නා. ඒ ජාත්‍යන්තර පාසල් වල සිසුන් පාසලේ අපේක්ෂකයන් ලෙසින් විභාගයට මුහුණ දීම සහ විෂය නිර්දේශ එක හා සමානව සලකා දිවයිනේ ප්‍රමුඛ ස්ථාන තෝරා ගැනීම හේතුවෙනි. මෙය නිදහස් අධ්‍යාපනයේ පැවැත්මට එල්ල...
ලංකාවේ සමහරු තවමත් හිතාගෙන ඉන්නේ මට පිස්සු කියලයි – දමිත් අසංක

ලංකාවේ සමහරු තවමත් හිතාගෙන ඉන්නේ මට පිස්සු කියලයි – දමිත් අසංක

අපේ රටේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පියකු වන දමිත් අසංක ගැන පසුගිය වසරේ මැද භාගයේදී පමණ බොහෝ දෙනා වෙනදාටත් වඩා කතාබහ කරන්නට පටන් ගත්තා. ඒ, ඔහු යම්කිසි මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටින බවට වන පුවතක් පැතිර යාමත් සමගයි. එහිදී මුහුණ දුන්...
සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝණය කළ බව පිළිගැනීම හේතුවෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක් පැනවීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු තේරීම්...
රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වසර 10ක් රහසේ කල වැඩ මාට්ටු

රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වසර 10ක් රහසේ කල වැඩ මාට්ටු

වෛද්‍ය වෘත්තියට සමාජයේ තියෙන්නෙ ඉහල පිළිගැනීමක්. නමුත් ඇතැම් වෛද්‍යවරුන් විසින් සිදුකරන ඇතැම් ක්‍රියාවන් නිසා වෛද්‍ය වෘත්තියේ ගරුත්වයට සිදුවන්නේ ඉමහත් හානියක්. මුදල් ඉදිරියේ සිය වෘත්තීය ගරුත්වය පාවා දෙමින් සමස්ථ වෛද්‍ය වෘත්තියටම නිගා කළ වෛද්‍යවරයෙකු පිළිබඳ එවැනි පුවතක් නිකවැරටිය ප්‍රදේශයෙන් අසන්නට...
කෝටි 700 මැණික් මංකොල්යේ සාක්ෂි රැසක් හෙලිවෙයි

කෝටි 700 මැණික් මංකොල්යේ සාක්ෂි රැසක් හෙලිවෙයි

ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇදුම් තොගයක් සහ ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් සොයා ගැනීමට හැකි වූ බව මාතර...
පුංචි තිරයේ සෙල්ලක්කාර වත්සලාට විවාහයෙන් පසු සැමියාගෙන් රංගනයට තහංචි වැටුණාද ?

පුංචි තිරයේ සෙල්ලක්කාර වත්සලාට විවාහයෙන් පසු සැමියාගෙන් රංගනයට තහංචි වැටුණාද ?

වත්සලා කාලයක් පුංචි තිරයේ පේන්න ඉන්නවා. කාලයක් පේන්න නෑ. ඇයි ඒ?  මම එච්චර කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මම ගිය අවුරුද්දෙත් එක නිර්මාණයකටයි සම්බන්ධ වුණේ. අවුරුද්දකට නිර්මාණ එකක් හෝ දෙකක් තමයි කරන්නේ. මේ අවුරුද්දේ නම් තාම වැඩක් කළෙත් නැහැ. තාම...